පුස්තකාල වල පොත් හන්ගපු උන්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    විභාග ලංවුනාම අමාරු වෙලාවට
    පුස්තකාල වල පොත් හන්ගල.. ඉගෙන ගෙන ඉස්සරහට ආපු එවුන් තමා ජවිපෙ හොදයි කියන්නේ කුමුදෙෂ්ස්ටාලින්.. ගොමාලා.. අන්තරේ සක්කිලි
    මුන් ඔක්කොම යටි උගුල් කාරයො
    බැරි වෙනකල් බලාගෙන ඉදල කෙලිනව.. සක්කිලි
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    අනුර කුමාර දැන් ආණ්ඩු බලය ගත්ත කියමුකො විහිළුවට හරි උන් මොකද කරන්නෙ
    මේ රට හදන්න නම් හැම මගුලම නිකන් දෙන එක නතර කරන්න ඕන
    ප්‍රයිවට් යුනි එන්න ඕන
    සල්ලි දීල ඉගෙන ගන්න තියෙන්න ඕන
    සොඛ්‍ය නිකන් දෙන එක නතර කරන්න ඕන
    පිං පඩිය නතර කරන්න ඕන
    සීටිබි කාලකන්නින්ට හම්බ කරන විදිහට පඩි ගෙවන්න ඕන
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    ඔය ස්ටාර්ලින් කියන එකා කොමියුනිස්ට් පක්ෂයේ හිටියේ මුලින්ම පස්සෙ ඒකෙ අරමුදල් මාටියා ගහලා අහුවෙලා කේස් එකක් එනකොට යූඇන්පී එකට පැන්නා.පස්සෙ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා දුන්නේ නැහැ කියලා ජේවීපී එකට පැන්න. ජේවීපී එකෙන් මූට ඔය සංගමේ තනතුර දුන්නේ