අනුර කුමාර දැන් ආණ්ඩු බලය ගත්ත කියමුකො විහිළුවට හරි උන් මොකද කරන්නෙ
මේ රට හදන්න නම් හැම මගුලම නිකන් දෙන එක නතර කරන්න ඕන
ප්‍රයිවට් යුනි එන්න ඕන
සල්ලි දීල ඉගෙන ගන්න තියෙන්න ඕන
සොඛ්‍ය නිකන් දෙන එක නතර කරන්න ඕන
පිං පඩිය නතර කරන්න ඕන
සීටිබි කාලකන්නින්ට හම්බ කරන විදිහට පඩි ගෙවන්න ඕන