පුස්වෙඩිල්ල

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1617334833039.jpg
    FB_IMG_1617311986477.jpg
    FB_IMG_1617327547577.jpg
    FB_IMG_1617076779489.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    e pol thel genalla thiyenne ASP ge order ekata, ekai maru kale
    ගරු සූරවීර රනවිරු වීරසේකරතුමණි..

    අපි උපෙල ලියූ රැකියා විරහිත අයවෙලුන් වෙමු. ඔබතුමාගේ අරුන්දික න්‍යාය අනුව අපටත් ගෙවල්වල කුඩු සුලුපරිමානෙන් බිස්නස් කිරිමට අවසර දෙනවා නේද? හා ද? හා නේද?

    ඔන්න සුලු නැතුව මහා පරිමානෙන් කරත්නම් ඔන්න අපිව අල්ලන්න ඕන හොදේ..සොරා වගේ නොදැක්ක වගේ ඉන්න එපා හොදේ...අනේ බයිද වේ, සුලු පරිමානෙ කියන්නෙ කිලෝ1000 ඒ කියන්නෙ ටොන් එකට අඩු නේද සර්.:P
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මුන් කරපු එකම හොදදේ සරත් ෆොන්සේකා නෑත්නම් අපි තාම කොටි එක්ක යුද්ද කරනවා කියල ඔප්පු කරපු එක
    2020 අප්‍රේල් - සෞභාග්‍යා ගෙවත්ත,ගෙදර වවමු රටහදමු
    2021 අප්‍රේල් - සව් බාගේ දැක්ම- ගෙවත්තේ කසිප්පු පෙරමු

    කාලය මැව් වෙනසක අරුමේ..

    වැඩ කරන අපේ විරුවෝ අපේ රට මුඩුක්කුවක් කලෝ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    2020 අප්‍රේල් - සෞභාග්‍යා ගෙවත්ත,ගෙදර වවමු රටහදමු
    2021 අප්‍රේල් - සව් බාගේ දැක්ම- ගෙවත්තේ කසිප්පු පෙරමු

    කාලය මැව් වෙනසක අරුමේ..

    වැඩ කරන අපේ විරුවෝ අපේ රට මුඩුක්කුවක් කලෝ...
    e hitawapu ewata mokada une ban. website hadagena dagaluwa neda?
     
    • Like
    Reactions: shenat