පුස් පැටවෙකු උවමනාකර තිබේ

Jun 22, 2018
183
30
0
පුස් පැටවෙකු උවමනාකර තිබේ

කුරුණෑගල අවට පුස් පැටව් ඉන්නවනම් හදාගන්න කරදරයිනම් මට pm එකක් දාන්න.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    යකෝ මු

    ඇත්ත තමය් අපේ අය්යල ගැන පට්ට බයක් තියෙන්නේ.... :rolleyes::baffled:
    පුස් පැටව් කිව්වම නිකන් තොග වසයෙන් පූසෝ ගන්නවා කියල මට හිතුනේ :baffled: මාතෘකාවේ පුස් පැටවෙකු කියල තියෙන්නේ ඒ හින්ද අවුලක් නෑ හදාගන්න වෙන්න ඇති :P
     
    Jun 22, 2018
    183
    30
    0
    ගෙදර හදාගන්ඩ බං. මස් කරලා කන්ඩ මම චීනෙක් නෙවෙයි. අවුරුදු 2ක් හිටපු පුසා ආගිය අතක් නැහැ. හෙන අප්සට් බං. එකයි මේ තව එකෙක් හොයන්නේ.
    මිනිස්සුන්ට වඩා කෙලෙහිගුණ තිබ්බ එකට. :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර හදාගන්ඩ බං. මස් කරලා කන්ඩ මම චීනෙක් නෙවෙයි. අවුරුදු 2ක් හිටපු පුසා ආගිය අතක් නැහැ. හෙන අප්සට් බං. එකයි මේ තව එකෙක් හොයන්නේ.
    මිනිස්සුන්ට වඩා කෙලෙහිගුණ තිබ්බ එකට. :sorry:

    කෙළෙහිගුණ?? :shocked: උඹ පූසෙක්ට අහුවෙලා.... බල්ලෙක් හදපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පලයං බං යන්න බල්ලන්ගෙ කෙලෙහි ගුණ තියෙනව බම්බුව :angry: කන්න දෙන්නෙ මොකාද ඕනෙ එකෙක්ට නැට්ට වනාගෙන යනව :angry: පූසො හොඳයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලයං බං යන්න බල්ලන්ගෙ කෙලෙහි ගුණ තියෙනව බම්බුව :angry: කන්න දෙන්නෙ මොකාද ඕනෙ එකෙක්ට නැට්ට වනාගෙන යනව :angry: පූසො හොඳයි :yes:
    අනේ නිකා හිටපන් පුසෝ කන්න දෙන එකාටවත් නැට්ට වනන්නේ නෑ මහ ජරා සත්තු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ නිකා හිටපන් පුසෝ කන්න දෙන එකාටවත් නැට්ට වනන්නේ නෑ මහ ජරා සත්තු.

    උඹට ඕනෙ කාගෙ නැට්ටක් වැනෙනව බලන්නද ? :dull:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,007
    14,373
    113
    වැලිවේරිය
    අනේ නිකා හිටපන් පුසෝ කන්න දෙන එකාටවත් නැට්ට වනන්නේ නෑ මහ ජරා සත්තු.

    මේ බලපන් elakiri 1 කොල්ලෙකුට ම වෙච්ච් එකක්....🐱 පූසෙක් තමා හොද

    අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු බල්ල දාලා ගියා බං බදින්න බලාගෙන කූඩුවට දැම්මේ..

    මගේ 1st හුරතලා බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ අල්ලපු ගෙදර බල්ලගේ පැත්තේන් කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් කර පටියත් මාරු කරලා කූඩුවට යන පාරත් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද බලු කූඩුව ගවට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා හපන්නත් ආවා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්

    මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා බල්ලෙක් නිසා දුක් වෙනවා කියල
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    පලයං බං යන්න බල්ලන්ගෙ කෙලෙහි ගුණ තියෙනව බම්බුව :angry: කන්න දෙන්නෙ මොකාද ඕනෙ එකෙක්ට නැට්ට වනාගෙන යනව :angry: පූසො හොඳයි :yes:

    පූසො ආදරේ කරන්නෙ ඉන්න තැනට.බල්ලා ආදරේ කරන්නෙ ස්වාමියාට
    :yes:
     
    • Like
    Reactions: agrmrs

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මේ බලපන් elakiri 1 කොල්ලෙකුට ම වෙච්ච් එකක්....🐱 පූසෙක් තමා හොද

    අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු බල්ල දාලා ගියා බං බදින්න බලාගෙන කූඩුවට දැම්මේ..

    මගේ 1st හුරතලා බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ අල්ලපු ගෙදර බල්ලගේ පැත්තේන් කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් කර පටියත් මාරු කරලා කූඩුවට යන පාරත් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද බලු කූඩුව ගවට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා හපන්නත් ආවා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්

    මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා බල්ලෙක් නිසා දුක් වෙනවා කියල

    බල්ලෝ ගහනවද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පූසො ආදරේ කරන්නෙ ඉන්න තැනට.බල්ලා ආදරේ කරන්නෙ ස්වාමියාට
    :yes:

    මොන රෙද්ද කලත් නැට්ට වනාගෙන ඉන්න උන්ට මං ආස නෑ :yes: පූසො එහෙම බලු වැඩ කරන්නෑ එකඟ නං එකඟයි නැත්තං කෑව :cool: මොනා කලත් වනාගෙන පස්සෙං එන්නෑ :no: