පුස් පැටවෙකු උවමනාකර තිබේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ බලපන් elakiri 1 කොල්ලෙකුට ම වෙච්ච් එකක්....🐱 පූසෙක් තමා හොද

    අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු බල්ල දාලා ගියා බං බදින්න බලාගෙන කූඩුවට දැම්මේ..

    මගේ 1st හුරතලා බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ අල්ලපු ගෙදර බල්ලගේ පැත්තේන් කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් කර පටියත් මාරු කරලා කූඩුවට යන පාරත් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද බලු කූඩුව ගවට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා හපන්නත් ආවා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්

    මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා බල්ලෙක් නිසා දුක් වෙනවා කියල
    ඔය මනුස්සය දුකට පත්වෙන්න හේතුවත් පුසෙක් තමා :baffled: