පුස් බයිසිකල් එකක් හය ලක්ෂ දා දාහයි..

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මේක හැන්ඩ්ල් වක චේන්ජරේටත් වඩා වටින රේසින් බයිසිකලයක්නෙ යකෝ.
    තෝ මේක ගමේ මහතුවගෙ ස්ටෑන්ඩඩ් බයිසිකලේ වගේ කියල හිතුවද. :rofl::rofl:
    සියදෝරිස්ගේ බයිසිකලේ මතක් උනා.....
     
    • Love
    Reactions: YESno

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    කාබනික බයිසිකලයක් ඔච්චර ගනන් නම් රසායනික බයිසිකලයක් කොච්චර ගනන් වෙයිද 😱😱😱

    මේ පුස් බයිසිකලේට කාබනික බද්දක් ගෙවන්න ඕනෙද යාලුවේ
     
    • Haha
    Reactions: animation

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ඔය සයිකලේ තනි ඇගිල්ලෙන් උස්සන්න පුලුවන් කාබන්ෆෛබර් නිසා.ඒ වගෙව්ම ඔය සයිකලේ බොඩි එක කොහෙන්වත් පාස්සල නෑ.

    ඒකයි ඔච්චර ගනනි ඕක හොදයි ලක්ස 20ටත් ඔය වගේ සයිකල් තියෙනව බොලව්
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    ඔය සයිකලේ තනි ඇගිල්ලෙන් උස්සන්න පුලුවන් කාබන්ෆෛබර් නිසා.ඒ වගෙව්ම ඔය සයිකලේ බොඩි එක කොහෙන්වත් පාස්සල නෑ.

    ඒකයි ඔච්චර ගනනි ඕක හොදයි ලක්ස 20ටත් ඔය වගේ සයිකල් තියෙනව බොලව්
    machan bike eka carbon unaa kiyala hama bike ekkma ganam naaaa bike eke ganam wadi wenawa boho wita
    bike eke caliper eka yata thiyana serial no ekak oya carbon bike wala ewa aithi wena eka eka category thiynawa eka api net eke search karahama bike category eka watenawq eken thama ganam thiranaya karanne

    meeen mage bike eka meka lankawenam nemei man use karanne kankawe ganain wenawa 150000 Rs wenawa meke break system eka hydraulic widihata thiyenne




    DSC_0073aaaaa.JPG

    ------ Post added on Oct 4, 2021 at 5:51 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,811
    113
    Gampaha
    මට තිබුණ. ස්ටීල් ෆ්‍රේම් තිබුණ චේන්ජරයක්... මගෙ පාප මිත්‍රයෙක් ඒක ලයිට් කනුවක හප්පල කෑව..
    ඒව කැඩුනම පෑස්සුවට හරියන්නෙත් නෑ...
    හීනටියන පෙරහැර....