පුස් බයිසිකල් එකක් හය ලක්ෂ දා දාහයි..

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේක හැන්ඩ්ල් වක චේන්ජරේටත් වඩා වටින රේසින් බයිසිකලයක්නෙ යකෝ.
    තෝ මේක ගමේ මහතුවගෙ ස්ටෑන්ඩඩ් බයිසිකලේ වගේ කියල හිතුවද. :rofl::rofl:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113

    Carbon ෆයිබර් එව්වා නේද...​

    හරිත් ඇති බන් ඔව්වා නම්.....

    සයිකල් ගෘප් ටිකක්ට සෙට් වෙලාම බලන්කො, සයිකල් වල ගනන් :lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:..

    nAjgj6g.jpg

    dEjaKHV.jpg

    NlkiyJJ.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    asawata carbon fibre racing bike ganna epa. 🤣
    ඒවත් දැන් සල්ලි නැතුව කාබනික මගුල් ද තියෙන්නෙ..... :ROFLMAO: 🤦‍♂️ හරි හමන් ස්ටීල් බයිසිකලයක් ලක්ශ 10ක් වත් වෙයි මේ යන විදියට... 🤷‍♂️
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    Yako oya original Felt bicycle ekak. https://www.speedhub.co.uk/p/felt-bicycles-2021-ar-frd-aero-road-bike-dura-ace-di2/ balapan ganan poddak gihilla. Oya lankawe ewun padina hingana pus cycle newei. Felt kiyanne US and UK wala pattama bicycle brand ekak. Owwa lankawe hoyannawath naha. Owa pro bikes. Oka nikan ara Car wala Mclaren ekak nathnam Lambo ekak wage thama. Owa compare karanna epa machan mehe me rs 25000 lumala bike ekka. Umba nikan karanna Suzuki Alto ekak Lambo ekak ekka compare karanawa wage wadak.
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    අම්මෝ, නොදකින් මේ පොන්න ආණ්ඩුව. පොඩි එකෙක්ට ආසාවට පදින්න බයිසිකලයක් ගන්නවත් නෑ.

    ඒවත් දැන් සල්ලි නැතුව කාබනික මගුල් ද තියෙන්නෙ..... :ROFLMAO: 🤦‍♂️ හරි හමන් ස්ටීල් බයිසිකලයක් ලක්ශ 10ක් වත් වෙයි මේ යන විදියට... 🤷‍♂️
    ඉදකින් මී හරකා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1633280043848.png


    Hari ithin oya gana ban.

    ඒවත් දැන් සල්ලි නැතුව කාබනික මගුල් ද තියෙන්නෙ..... :ROFLMAO: 🤦‍♂️ හරි හමන් ස්ටීල් බයිසිකලයක් ලක්ශ 10ක් වත් වෙයි මේ යන විදියට... 🤷‍♂️
    Uba ganja gahalada ban inne?
    ------ Post added on Oct 3, 2021 at 10:25 PM
     
    • Like
    Reactions: proceso and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කාබනික බයිසිකලයක් ඔච්චර ගනන් නම් රසායනික බයිසිකලයක් කොච්චර ගනන් වෙයිද 😱😱😱
    ඒකනෙ යකෝ මාත් මේ අහන්නෙ..... @HAneo මූ අහනව මම ගන්ජ ගහලද කියල.