පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි....

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    සිරාම කතාව මචන්.අපේ උන් දෙන්නත් ඔය වගේම තමා.මටනම් පුසව එපා වෙලා ඉන්නේ.අද උදෙත් කෝප්ප දෙකක් කැඩුව :frown::frown:

    22156-Red-Emoticon-Face-With-Devil-Horns-And-A-Goatee-Grinning.jpg

    :rolleyes::rolleyes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...


    මේක තේරුනේ නෑ :confused:

    :):) REP ++++