පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි....

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    පුසෝ මුලින්ම මීයන්ට බයයි, හැබයි එකපාරක් හරි කෑවොත් විනාශයි, ඊට පස්සෙ රහවැටුනම, ඔනේම මීයෙක්ව කනවා, රහ වැටුනාම හොයන්නේම ලොකු ලොකු මීයන්ව තමයි.

    wtf :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් හිතන්නෙ නෑ......
    බල්ලො වාතයි. සෙල්ලම් කරන්න ඕන, ඇවිදින්න එක්ක යන්න ඕන, හරියට වෙලාවට කන්න දෙන්න ඕන, වාත ගොඩයි........
    පුසො......දෙන දේ කාල වෙන දේ බලං ඉන්නවා. රීල වහනවා. කෑම නැත්තං මියෙක් අල්ලං හරි කාල දෙයියනේ කියල ඉන්නවා.......වද නෑ..........වාත නෑ.........
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම නම් හිතන්නෙ නෑ......
    බල්ලො වාතයි. සෙල්ලම් කරන්න ඕන, ඇවිදින්න එක්ක යන්න ඕන, හරියට වෙලාවට කන්න දෙන්න ඕන, වාත ගොඩයි........
    පුසො......දෙන දේ කාල වෙන දේ බලං ඉන්නවා. රීල වහනවා. කෑම නැත්තං මියෙක් අල්ලං හරි කාල දෙයියනේ කියල ඉන්නවා.......වද නෑ..........වාත නෑ.........

    ithin ban athi wadakuth nane ?? :rolleyes::rolleyes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මම නම් හිතන්නෙ නෑ......
    බල්ලො වාතයි. සෙල්ලම් කරන්න ඕන, ඇවිදින්න එක්ක යන්න ඕන, හරියට වෙලාවට කන්න දෙන්න ඕන, වාත ගොඩයි........
    පුසො......දෙන දේ කාල වෙන දේ බලං ඉන්නවා. රීල වහනවා. කෑම නැත්තං මියෙක් අල්ලං හරි කාල දෙයියනේ කියල ඉන්නවා.......වද නෑ..........වාත නෑ.........

    Uba wage kammaliyekutanam hodai :lol::lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

    ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

    බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

    ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

    බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

    බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

    ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...

    එක පුසෝ වර්ගයක් ඉන්නවා උන්ගේ ලගනම් හැම පිරිමියම දන ගහනවා :P:P:P:P:P