පුසා බෝතලේ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
තායිවාන ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන " කිකි ලින්" තම සුරතල් බළලා රසකැවිලි වීදුරු බෝතලයකට දමා සිර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමෙන් ලොකු අමාරුවක වැටී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එම බළලා එසේ සිර කළේ බළළා නොමනා ලෙස හැසිරුණු නිසා දඩුවමක් ලෙස යැයි කිකි තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණද ඇයට ඊට කිසිවකුගෙන් යහපත් ප්‍රතිචාර ලැබී නොමැත. :rofl:

මේවන විට වීඩියෝව අන්තර්ජාලය පුරාම හුවමාරු වී ඇති අතර ඇයට හතර වටින්ම චෝදනා එල්ලවී තිබේ.

මුලදී ඇය පිළිතුරු බදිමින් සිරකළේ තමන්ගේ බළළා බවත් අනෙක් පුද්ගලයින් ඒ ගැන කරදර විය යුතු නැති බවත් මුරණ්ඩු ලෙස ප‍්‍රකාශ කළත් ඇයගේ කට දැන් වැසී ඇත්තේ තායිවාන බළධාරීන්ගේ අවධානයද මේ සිද්ධිය කෙරෙහි යොමුව ඇති බැවිනි.


තායිවානයේ කි‍්‍රයාත්මක සත්ත්ව හිංසනයට එරෙහි නීතියට අනුව ඇය වැරදිකාරිය යැයි ඔප්පු වුවහොත් ඇයට ලොකු දඩයකට යටත්වීමටත් වසරක කාලයක් සිරගත වීමටත් සිදුවෙයි.

කිකි සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයිද සදහන් වෙයි.

http://www.dailymail.co.uk/news/article-2529452/Cat-forced-jar-punishment-misbehaving.html

:angry::angry::angry::angry::angry:


 
Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
paw ara ahinsak satha tfs ++

ඔව් බං මේ වගේ අහිංසක සතුන්ට වද දෙන විඩියෝ කිහිපයක්ම මෑතකදි දකින්න ලැබුනා. මේ වගේ වැඩ මුං කොහොම කරනවද මං දන්නේ නෑ ස්තූතියි + rep
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    cheene inna godak unta mcn kisima hitak papuwak nati ewun inne.
    okun unge demawpiyanwa unat marai salli denawanam, e wage porawal inne cheene.