ඇඳෙන් ඇද දමන වලව්වේ භූතයා

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඒකනෙ. ඇයි දැන් අඩු?
    යක්කු හුඟක් දෙනෙක් migrate වෙලා. ඒකයි.

    මම යාලුවෙකුගේ මළ ගෙදරක ඉඳලා රෑ දෙකට තුනට විතර කොඩි වගයක් මහන්න සුදු රෙදි වගයක් අරං ගෙදර ආවා. පොද වැස්ස නිසා මම ඒ රෙදි බන්ඩල් එක ඔලුවට තියාගෙන දෙපැත්තෙන් අල්ලාගෙන(තුවායක් ඔලුවට දාලා වගේ) ආවේ. මම ආවේ පාරෙන් නොවෙයි, වතු උඩින් පැනලා ෂෝට් කට් එකකිනුයි. රෑ ඒ ළඟ ගෙදරක මිනිහෙක් මුත්‍රා කරන්න එලියට ගියාම මාව දැකලා බයවෙලා.

    මම ඒ බව දැනගත්තේ පහුවදා. ඒ මෑන් ගේ වයිෆ් ගමේ හැමෝම එක්ක කියලා අර මැරුණ කොල්ලා (ඒ මැරුණ යාළුවා ටිකක් මං වගේ) ඔළුව බැන්ඩේජ් කරන් (එයා මැරුණේ ඔළුවේ ලොකු සර්ජරි එකකින් පස්සේ, ඒ නිසා මිනියේ ඔලුවේ බැන්ඩේජ් එකක් තිබුනා) ඒගොල්ලන්ගේ වත්ත පිටිපස්සෙන් යනවා දැකලා එයාගේ හස්බන්ඩ් බය උනා කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ltsnrsuxqiux-jpg.181555

    මේක ප්‍රින්ට් කරලා ලයිට් කණුවක රෑ කළුවර වැටෙන තැනක ගහල තිබ්බ නම් හරි. :lol: සුපිරියට බයවෙනවා අනිවා ඩෙෆා.
     
    • Like
    Reactions: batmanTES

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සත්තු දඟලන එක හාමු ජීවත් වෙලා ඉද්දිත් වෙලා තියෙනවා නෙහ්. ඉතින් කොහොමද මලාට පස්සෙ විතරක් අවුල් විදියට ඇහෙන්නෙ?

    නින්දෙන් ඇවිදින එක හිස්ටීරියා රෝගය නම් එක පටන් ගන්න අර බෝතලේ මූදට දානකන්ම ඉන්න උනේ ඇයි?

    මන් හිතන්නෙ මොකක් නමුත් අමුනුස්ස කොට්ටාශයක් ඉන්නම ඕනෙ. මට ඕක හිතුනෙ සමහර දේවාල වලට ගියාම හුඟක් දේවල් හරියටම කියන නිසා. මන් හිතන්නේ ඒ දේවාල වලින් එහම කෙනෙක් යවලා විස්තර බලනවා. වර්තමානය කිව්ව හැකි. අතීතය, අනාගතය කියන්න බෑ. නැත්නම් ඒකටත් හරි පහදිලි කිරීමක් නෑනෙ.
    ඒක හරි. හරි නම් අපි දේවාලවලට ඔය වගේ දේවල්වලට නොයා ඉන්න ඕනේ. මම අහලා තියෙනවා සමහර පෙරේතයෝ, භූතයෝ අපිත් එක්ක ඇවිත් කරදර කරනවා කියලා. බුදු දහමෙත් මේ වගේ කොට්ටාශ ගැන සඳහන් කරලා තියෙනවා. මම දැකලා තියෙනවා සමහර අය කටේ කපුරු පත්තු කරගෙන නටනවා ආවේශ උනාම. කට ඇතුලේ කපුරු ඇවිලෙනවා. ආවේශය ඉවර උනාම කිසිම වේදනාවක් තුවාලයක් ඒ අයට නෑ. එක වතාවක් ගෙදර කිරි අම්මාවරුන්ගේ දානයක් තියෙන කොට මගේ නෑදා කෙනෙක් මෙහෙම ආවේශ වෙලා කපුරු පත්තු කරන් කටේ දාගත්ත නිසා මට හොඳින් මේ සිද්දිය අධ්‍යනය කරන්න පුළුවන් උනා.

    හැබැයි මේ පෙරේතයෝ ,භූතයෝ ලංවෙන්නේ මානසික මට්ටම් දුර්වල අයට කියලා කියනවා. එතකොට සමහර විට මේ සිද්දියේදී දොස්තර ඇවිත් මේ සිද්දිය පැහැදිලි කරාම සමහරවිට මේ මිනිස්සුන්ගේ බය ඇරිලා හිත් ශක්තිමත් වෙන්න ඇති.
     
    • Like
    Reactions: batmanTES and SK29

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මේක ප්‍රින්ට් කරලා ලයිට් කණුවක රෑ කළුවර වැටෙන තැනක ගහල තිබ්බ නම් හරි. :lol: සුපිරියට බයවෙනවා අනිවා ඩෙෆා.
    ඔක ඇත්ත කතාවක්
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මේ ලිපි වලින් කියන්නේ අමුනුෂදෝෂ බොරු කියලා නේද, එත් මම කියවපු ලිපියක තිබුණා අමුතුම කතාවක් එහි සටහන් කරලා තිබුනා අමුනුෂයෙකුව පුලුවන්ලු මනුස්සකුව ඒ ඒ ආකාරයට හසුරන්න, උ:දා කාම ප්‍රේතයෙකුගේ බලපෑම තියෙන කෙනෙකුව රාගය වැටිලු ( ස්වයං වින්දනය, ලිංගික හැසිරීම අධික ලෙස සිදු කරන්න බලනවා ) තමන්ගේ සිතුවිලි සමග සෙල්ලම් කිරීමට අමුනුෂයෙකුව පුලුවන් කියලා එහි සටහන් කරලා තිබුණා, එහි මේ ලිබඳව ගැබුරෙන් ලියලා තිබුනා, එම ලිපිය හම්බ උනොත් thread එකක් දාන්නම්.
    හුටා.. දවසට දෙතුන් පාර අතේ ගහන මම.. 🥺

    එතකොට මේ සේරම බොරු නම් ඇමරිකාවේ එඩ් ඇන්ඩ් ලොරේන් වොරන්ලා දෙන්නත් කලේ බොරුවක්ද? 🤔
    ------ Post added on Aug 30, 2022 at 12:44 AM