පුසා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
තහනමට ලක් කලයුතු වෙබ් අඩවියක් - කළු පුසා

මම මෙලගදී ෆේස්බුක් එකේ ඉන්නකොට පොඩි ad එකක් යනවා දැක්ක කළු පුසා ( වැඩිහිටි පුසන්ගේ අඩවිය ) කියල. මමත් ඉතින් පොඩ්ඩක් හොට දාල බැලුව.

අම්බෝ එකේ තියෙන්නේ ලංකාවේ කෙල්ලන්ගේ නිරුවත් ඒවා සහ ලිංගිකව හැසිරෙන ඒවා. මේක හදපු එකා උපරිම අසහන කාරයෙක් වගේම මිළේච්ච විදියට එකෙන් මුදල් උපයනවා. මට හිතුන දෙයක් තමයි තවත් එක කෙල්ලකුගේ සියදිවි නසා ගැනීමක් අත ලගයි කියල.

මම හෙටම මේකට ක්‍රියා මාර්ගයක් ගන්න සුදානම් වෙන්න. අනිවා ඕක අවහිර කරලයි පස්ස බලන්නේ. උබල දන්නවනම් පොඩ්ඩක් බලපන් මේක කරන්නේ කවුද කියලා. කරන එකාව අනිවාර්යයෙන්ම කූඩු කරලා හිරේ යවන්න ඕන.

 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    aahhhh aniva report karanna ona.link eka dapan.ape kollo report kari aniva.,
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ලින්ක් එක publish කරන්න නරකයි මෙතන. මම pm එකක් දැන්නම් උබට. මම හෙට TRC එකට යනවා. I can do that part (( ලෙහෙසියෙන්ම ))





    aahhhh aniva report karanna ona.link eka dapan.ape kollo report kari aniva.,
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ හිතන්නෙ මේ ත්‍රෙඩ් එක දැකල අපි කළු පුසා ගූගල් එකේ හොයයි කියලද :lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹ හිතන්නෙ මේ ත්‍රෙඩ් එක දැකල අපි කළු පුසා ගූගල් එකේ හොයයි කියලද :lol: