පුසෙක් ඕනද

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    අපේ ගෙදරට පුසෙක් ආවා තුවාල වෙලා. (බල්ලෝ හපලා) අපි උට බෙහෙත් කළා. දැන් සනීපයි. දෙන්න කෙනෙක් හොයාගන්න ඕන. උඹලා කාට හරි ඕනද?
    අපේ ගෙදර හදන්න බෑ එකයි. ගෙනත් දෙන්න පුළුවන්.

    20200507-104801.jpg

    20200509-110919.jpg

    20200509-111244.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    නයිස් ට්‍රයි
    :D:D
    අත්දැකීමෙන් හුත්තො කියන්නෙ. උබලා ඉතින් හැමදෙයක්ම විහිළුවට ගන්නවනෙ. මට කෙල්ලෙක් නැතුව වේලි වේලි හිටපු කාලේ මේ ජාතියෙ පූසෙක් අපේ ගෙදරට ආවා විතරයි සේරම හරි ගියා. මම කියනවට ඕකව අරන් හදපන්. දැන් ඉතින් ඕපී දෙයිද දන්නෙත් නෑ.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    :D:D
    අත්දැකීමෙන් හුත්තො කියන්නෙ. උබලා ඉතින් හැමදෙයක්ම විහිළුවට ගන්නවනෙ. මට කෙල්ලෙක් නැතුව වේලි වේලි හිටපු කාලේ මේ ජාතියෙ පූසෙක් අපේ ගෙදරට ආවා විතරයි සේරම හරි ගියා. මම කියනවට ඕකව අරන් හදපන්. දැන් ඉතින් ඕපී දෙයිද දන්නෙත් නෑ.
    උඹට ගෙනත් දෙන්නම්, උඹ තව දියුණු වෙයි. මම දියුණු උනා ඇති.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අපේ ගෙදරට පුසෙක් ආවා තුවාල වෙලා. (බල්ලෝ හපලා) අපි උට බෙහෙත් කළා. දැන් සනීපයි. දෙන්න කෙනෙක් හොයාගන්න ඕන. උඹලා කාට හරි ඕනද?
    අපේ ගෙදර හදන්න බෑ එකයි. ගෙනත් දෙන්න පුළුවන්.

    20200507-104801.jpg

    20200509-110919.jpg

    20200509-111244.jpg
    උබටනම් සිරා ලක් එකක් තියෙන්නෙ. ඔය සතාට කන්න මොනවහරි දෙයක් දිල ගෙදර තියගනින්. ටික දවසක් යනකොට උබටම වෙනස දැනෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙත් ගෙවල් අවට පුසෝ දුසිමක් විතර ඉන්නවා උන්ට හදාගන්න එකෙක් නෑ ඔහෙ ඇවිද ඇවිද ඉන්නව. ඕකටත් ඔන්න ඔහෙ ඉන්න දෙන්න තනියම ඉන්න පුරුදුවෙයි
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    පුසා ආපු ගමන් කෙල්ලෙක් සෙට් වෙලා ඉක්මනට බැන්දද ? දැන් ඒ පුසා කෝ?

    :D:D
    අත්දැකීමෙන් හුත්තො කියන්නෙ. උබලා ඉතින් හැමදෙයක්ම විහිළුවට ගන්නවනෙ. මට කෙල්ලෙක් නැතුව වේලි වේලි හිටපු කාලේ මේ ජාතියෙ පූසෙක් අපේ ගෙදරට ආවා විතරයි සේරම හරි ගියා. මම කියනවට ඕකව අරන් හදපන්. දැන් ඉතින් ඕපී දෙයිද දන්නෙත් නෑ.
     
    • Love
    Reactions: ruchira55

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ වගේ හැම පාටක්ම කලවම් වෙච්ච පූසොන්ව හදනකොට ගෙවල් දියුණු වෙනවලු. වාසනාව උදාවෙනවලු

    Mixed color අයට කියන්නේ calico cats කියලා. එයාලගෙ ඔය colors එන්න හේතු වෙන DNA එක බලපානවා එයාලා ගැහැණු සතෙක් වෙන්න. Calico cats ලා අනිවා ගැහැණු සත්තු. Male calico cats ලා කියන්නේ කළුනික වගේ ජාතියක්.

    Female cats ලා ගොඩක් calm. Fights වලට ගොඩක් අඩුවෙන් යන්නේ. Male cats ලා නම් හැම වෙලේම fight කරනවා.
    ඇඟේ තුවාල බෙහෙත් කරලා ඉවරයක් නෑ.
    Female කෙනෙක් අරන් spay කරාම ඌ කිසි කරදරයක් නෑ :love: මන් ගාව ගොඩක් උන් ඉන්නවා ඒ නිසා ගන්න බැරි.

    අරං යන්න පින්වත් නිවසකින් :love:

    btw man langa inna pusath oya wage :love:

    uu elakiri ekatath kemathie eke background ekatath kemathie. mouse eka hondatap enawa pointer eka meke white background ekata :rofl:
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපේ පූසා නැති උණා ලඟදි.ඌ හතර වටේම පූසොත් එක්ක ගේම ඉල්ලලා තුවාල එහෙම කරගෙන එනවා.දැන් රස්තියාදුවේ යන පූසෙක් ගෙදරට ඇවිත් කෑම එහෙම කාල යනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ පූසා නැති උණා ලඟදි.ඌ හතර වටේම පූසොත් එක්ක ගේම ඉල්ලලා තුවාල එහෙම කරගෙන එනවා.දැන් රස්තියාදුවේ යන පූසෙක් ගෙදරට ඇවිත් කෑම එහෙම කාල යනවා.
    meyawa aran spay karala thiyaganna. female ewun fight karanne naha
     
    • Like
    Reactions: Tharaka_x

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    meyawa aran spay karala thiyaganna. female ewun fight karanne naha
    පවුනේ එහෙම කරන එක.
    අපේ අම්ම පුසෝ හදනවට කැමති නෑ.මම බලෙන් කලින් හැදුවේ.උගෙන් උන කරදර නිසා මටත් බැනුම් අහන්න උණා.
     
    • Like
    Reactions: Dishta Didin