මේ වගේ හැම පාටක්ම කලවම් වෙච්ච පූසොන්ව හදනකොට ගෙවල් දියුණු වෙනවලු. වාසනාව උදාවෙනවලු
Mixed color අයට කියන්නේ calico cats කියලා. එයාලගෙ ඔය colors එන්න හේතු වෙන DNA එක බලපානවා එයාලා ගැහැණු සතෙක් වෙන්න. Calico cats ලා අනිවා ගැහැණු සත්තු. Male calico cats ලා කියන්නේ කළුනික වගේ ජාතියක්.
Female cats ලා ගොඩක් calm. Fights වලට ගොඩක් අඩුවෙන් යන්නේ. Male cats ලා නම් හැම වෙලේම fight කරනවා.
ඇඟේ තුවාල බෙහෙත් කරලා ඉවරයක් නෑ.
Female කෙනෙක් අරන් spay කරාම ඌ කිසි කරදරයක් නෑ

මන් ගාව ගොඩක් උන් ඉන්නවා ඒ නිසා ගන්න බැරි.
අරං යන්න පින්වත් නිවසකින්
btw man langa inna pusath oya wage
uu elakiri ekatath kemathie eke background ekatath kemathie. mouse eka hondatap enawa pointer eka meke white background ekata
