පුසොන්ට බත් පිටි කිරි! 🤔

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පූසොන්ට බත්, පිටි කිරි දෙන්න හොඳ නැද්ද?
    අපේ පූසා සුදු කිරි පිටි බොන්න පට්ට ආසයි, දෙන්න එපාද ආය??

    සිරා ප්‍රස්නයක් 🥹
     
    • Like
    Reactions: AnuradhaRa

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මමත් පොඩි කාලේ සුදු කිරි බිව්වා, කෝප්ප බාගයක් විතර පුසට දැම්මෙ හැමදාම, ඌ හොඳට මහතට හිටියා
    Loose Motion enawada piti kiri walata pusanta
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කමක් නෑ, සීනි දාන්න එපා
    සිනි කෑම වලට මයිල් යනවා

    බත් වලට, සාලයෝ දාලා තම්බලා දෙන්න

    වැඩිය සැප දෙන්නත් එපා; එතකොට කැරපොත්තෝ, මීයෝ, මකුලුවෝ එක්ක සෙල්ලම් කරනවා බඩ පිරුණම; උන්ව කන්නේ නෑ
    ජරා කරොත් කට උලලා එකක් ගහන්න; ආයේ කරන්නේ නෑ :lol:
    පොඩි අය ඉන්නවනම් නියපොතු කපන්න weekly
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Loose Motion enawada piti kiri walata pusanta
    ලැක්ටෝස් හොද නෑ. ලැක්ටික් ඇසිඩ් අවුලක් නෑ. යෝගට් දීපන්. කිරිපිටි ෆ්‍රෙශ් මිල්ක් දෙන්න එපා. සමහර පූසොන්ට එහෙම නැතුව ඇති. හැබැයි පොඩි එකෙක් නම් ලෙඩ කරගන්නෙ නැතුව නොදී ඉදපන්. ලොකු උනා ම දීල බලපන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ජරා කරොත් කට උලලා එකක් ගහන්න; ආයේ කරන්නේ නෑ :lol:
    මෙක කරන්න එපා, මහ සවුත්තු වැඩක් ඒක.
    ගහන්නත් එපා කවදාවත්

    Cat clicker එකක් අරන් ඌ ව train කරන්න.
    Treat එකට උම්බලකඩ හරි wiskas හරි මොනා හරි cat food එකක් use කරන්න.

    Pet ලාට ගැහුවා ම එයාල මානසික පිඩාවට පත් වෙනවා. වෙනස් වෙනවා behavior එක. They won't be the same again.

    ඊට වඩා ගොඩක් හොඳ ක්‍රම තියෙනව පුරුදු හදන්න. ඒවා විනාඩි කීපයක් අරන් හොයලා බලන වත් බැරි නම් pet ල හදන්න එපා you don't deserve them.


    @Solo Rider
    ------ Post added on Mar 20, 2024 at 5:16 AM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    හොඳ නන් නෑ.ලෝස් මෝෂන් වලට එනවා.පොඩි පැටියෙක් නන් හොදම නෑ.අනිවාර්යෙන් ලූස් මෝෂ්න් වලට එනවා.එළු කිරි දෙන්න.කන්න සාලයෝ හරි cat food (පුරුදු වෙනවා,එක නිසා එකත් දෙන්න එපා) දෙන්න.කාලයත් එක්ක බත් චුට්ට චුට්ට දාලා සාලයෝ කලවමට දෙන්න.පිටි කිරිත් එහෙම පුරුදු කරගන්න.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පූසෝ අවශ්‍යම නැත. පයින් ඒකක් දීලා එළියට විසි කරන්න. ඕනේ නං කෑම හොයන් කාලා ආයේ එයි
    එහෙම බෑනේ බ්‍රෝ, පාරේ දාලා ගිය සත්තුනෙ, ගෙදර උස්සන් ආවෙ එහෙම පයින් දීලා දාපු කෙනෙක්, හොදට සලකන්න එපෙයි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    දැන් ඉන්න පූසොන්ට මාර ලෙඩ. ඩෝකාලත් අරව දෙන්න එපා මේවා දෙන්න එපා කියලා හෙන ලිස්ට් එකක් කියනවා. අපි පොඩි කාලේ ඉදන්ම අපේ ගෙවල්වල හිටපු පූසෝ බත් කෑවා, කිරි බිව්වා. දැන් ඉන්න පගයලට බත් කාපු ගමන් ලෙඩ. ඒ නිසා පැටියා කාලෙම බත් කවලා, කිරි පොවලා හුරු කර ගනින්. එතකොට ප්‍රශ්නයක් නෑ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මෙක කරන්න එපා, මහ සවුත්තු වැඩක් ඒක.
    ගහන්නත් එපා කවදාවත්

    Cat clicker එකක් අරන් ඌ ව train කරන්න.
    Treat එකට උම්බලකඩ හරි wiskas හරි මොනා හරි cat food එකක් use කරන්න.

    Pet ලාට ගැහුවා ම එයාල මානසික පිඩාවට පත් වෙනවා. වෙනස් වෙනවා behavior එක. They won't be the same again.

    ඊට වඩා ගොඩක් හොඳ ක්‍රම තියෙනව පුරුදු හදන්න. ඒවා විනාඩි කීපයක් අරන් හොයලා බලන වත් බැරි නම් pet ල හදන්න එපා you don't deserve them.


    @Solo Rider
    ------ Post added on Mar 20, 2024 at 5:16 AM

    මං ගහන්නේ නෑ, ඔය ඉස්සර අම්ම කරපු එකක් දැම්මේ:baffled::dull:
    ඒ කම්මැලියා එලු කට්ටක් කාලා ෆ්‍රිජ් එක උඩ නිදි

    PS: btw ඔය කියන අලුත් ක්‍රම වල් පූස් breed වලට හරියන්නේ නෑ
     
    Last edited: