බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
Last edited:

එක තමා අපේ vet ත් කියනවා ගහන්න කියලා 3 ක් විතර, මටත් උකුන්ව විශ්වාස නැහැ එකයි කිරියේ ගහපු අය ඉන්වද කියලා බැලුවේඅපේ පූසෝ දෙන්නට නම් විද්දේ නෑ.. පසු වෛද්‍ය කියල ඉන්නේ හොරුනේ බන් වැඩිපුර.. අනික පුසව අන්බන් කරගන්නත් අමාරුයි.. ඕකුන් දෙන්නම මාව ලේ එන්නම හපල තියෙනවා අම්මවයි මාවයි කීප සැරයක්ම.. කිසි ඖල්ක් නම් උනේ නෑ හැබැයි![]()
අපේ පූසෝ දෙන්නට නම් විද්දේ නෑ.. පසු වෛද්‍ය කියල ඉන්නේ හොරුනේ බන් වැඩිපුර.. අනික පුසව අන්බන් කරගන්නත් අමාරුයි.. ඕකුන් දෙන්නම මාව ලේ එන්නම හපල තියෙනවා අම්මවයි මාවයි කීප සැරයක්ම.. කිසි ඖල්ක් නම් උනේ නෑ හැබැයි![]()
rabies එකත් ඔනේද, තුනම ගහන්න ඔනේද, විස්තර දන්වා නම් pm කරනවදYep, you have vaccinate them
Yep, you have vaccinate them
සෙල්ලමකට ගන්න එපා
හෙටම බේත් විදපන්
මුන් දෙන්නා අපේ ගෙදරින් පිට හැමෝටම බයයි.. ඒ නිසා බෙහෙත් විදින්න එක්ක ගියේ නැත්තෙ.. මේ වගේ කුඩෙක දාගෙන අරන් යන්න ඕන වෙලාවක..![]()
පූසෝ අරගෙන යනවා නම් උන්ට කියලා හුරා ගන්නේ නැතුව මේ වගේ බාස්කට් එකක් වත් ගන්න .
පූසන්ට නම් අනිවාර්යෙන් රේබිස් ගහන්න ඕනේ.
පුසට වෙනම ගහන්න ඕනේ නැ බන් කෙල්ලට ගහපන් ඇතිබල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
Tricat eka maasa keeyenda ban denna oneගැහුවෙ නෑ කියලා මැරෙන්නෙ නෑ. ඒත් ගහන එක පූසටයි, අයිතිකාරයටයි, වටේ පිටේ අයටයි කාටත් හොඳයි. තාම ලංකාවෙන් රේබීස් තුරන් කරලා නෑ. රේබීස් එක අනිවා අවුරුද්දක් ගානෙ දෙන්න ඕනෙ. තව tricat එකත් දෙන්න පුලුවන් නම් හොඳයි. ඒත් දැන් ඒක 4000ක් විතර වෙනවා. මේ දවස් වල shortage එකකුත් තියෙනවා.
ඒත් පූසෙක් ඉන්නවා නම් රේබීස් එක අනිවා ගහපන් අවුරුද්දක් ගානෙ. ඒක මහ ගානක් නෑ.
ප.ලි. Tricat දෙනවා නම් දෙන්න ඕනෙ පොඩි කාලෙ. ලොකු උනාම ගහලා වැඩක් නෑ
after 3 months dunnata awulk nh. eeta passe aye maseking denna ona booster eka.Tricat eka maasa keeyenda ban denna one
Tricat eka awruddata 1 gaane gahanna onedaRabies and tricat ,once every year
