පුසෝන්ට vaccination ගහන්න ඔනේද ?

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
     
    Last edited:
    Solution
    උඹලා ඔය පූසන්ගෙ පස්ස පණ නැති වෙන එකක් ගැන කියන්නෙ.මම හිතන්නෙ ඔය අර බඩේ අමාරුව ගැන උඹලා කියන්නෙ. ඒක distemper නෙවෙයි. ඕක හැදෙන්නේ බත් දුන්නම. මුලින්ම බඩ යනවා. කක්ක පැත්ත හැම වෙලාවෙම තෙතයි. පස්සෙ පස්සෙ සතාට බඩ යන එක කන්ට්‍රෝල් නෑ. ඔහේ යනවා. ඊට පස්සෙ තමයි වෙරි වෙලා වගේ පස්ස වන වන යන්න ගන්නෙ. පූසන්ට බත් දිරවන්න අමාරුයි. බත් දෙන්නම ඕන නම් සාලයො තුන් දෙනෙක්ට බත් මේස හැන්දක් විතර දාල අනල දෙන්න. ඔහොම හැදුන සත්තු ඉන්නව නම් බත් දෙන එක වහාම නවත්තලා සාලයො විතරක් දෙන්න. අනිත් එක අමු සාලයො දෙන්නත් එපා සුද්ද කරලා තම්බලා දෙන්න.
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ.
    පූසන්ට දෙන්න ඕන rabies එකයි tricat එකයි විතරයි.
    සති හයෙන් මුලින්ම ට්‍රයිකැට් එක දෙන්න.මේක දෙන්න කලින් අනිවාර්යයෙන්ම බ්ලඩ් එකක් චෙක් කරල දෙන්න.මොකද වැක්සීන් එක දෙනකොට ලෙඩක් ඇඟේ තිබුනොත් සතා...

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    bump

    CatVaccinations-PetMD-R1.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ පූසෝ දෙන්නට නම් විද්දේ නෑ.. පසු වෛද්‍ය කියල ඉන්නේ හොරුනේ බන් වැඩිපුර.. අනික පුසව අන්බන් කරගන්නත් අමාරුයි.. ඕකුන් දෙන්නම මාව ලේ එන්නම හපල තියෙනවා අම්මවයි මාවයි කීප සැරයක්ම.. කිසි ඖල්ක් නම් උනේ නෑ හැබැයි :D
     
    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    අපේ පූසෝ දෙන්නට නම් විද්දේ නෑ.. පසු වෛද්‍ය කියල ඉන්නේ හොරුනේ බන් වැඩිපුර.. අනික පුසව අන්බන් කරගන්නත් අමාරුයි.. ඕකුන් දෙන්නම මාව ලේ එන්නම හපල තියෙනවා අම්මවයි මාවයි කීප සැරයක්ම.. කිසි ඖල්ක් නම් උනේ නෑ හැබැයි :D
    එක තමා අපේ vet ත් කියනවා ගහන්න කියලා 3 ක් විතර, මටත් උකුන්ව විශ්වාස නැහැ එකයි කිරියේ ගහපු අය ඉන්වද කියලා බැලුවේ
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Yep, you have vaccinate them
    අපේ පූසෝ දෙන්නට නම් විද්දේ නෑ.. පසු වෛද්‍ය කියල ඉන්නේ හොරුනේ බන් වැඩිපුර.. අනික පුසව අන්බන් කරගන්නත් අමාරුයි.. ඕකුන් දෙන්නම මාව ලේ එන්නම හපල තියෙනවා අම්මවයි මාවයි කීප සැරයක්ම.. කිසි ඖල්ක් නම් උනේ නෑ හැබැයි :D

    සෙල්ලමකට ගන්න එපා
    හෙටම බේත් විදපන්
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ගැහුවෙ නෑ කියලා මැරෙන්නෙ නෑ. ඒත් ගහන එක පූසටයි, අයිතිකාරයටයි, වටේ පිටේ අයටයි කාටත් හොඳයි. තාම ලංකාවෙන් රේබීස් තුරන් කරලා නෑ. රේබීස් එක අනිවා අවුරුද්දක් ගානෙ දෙන්න ඕනෙ. තව tricat එකත් දෙන්න පුලුවන් නම් හොඳයි. ඒත් දැන් ඒක 4000ක් විතර වෙනවා. මේ දවස් වල shortage එකකුත් තියෙනවා.
    ඒත් පූසෙක් ඉන්නවා නම් රේබීස් එක අනිවා ගහපන් අවුරුද්දක් ගානෙ. ඒක මහ ගානක් නෑ.

    ප.ලි. Tricat දෙනවා නම් දෙන්න ඕනෙ පොඩි කාලෙ. ලොකු උනාම ගහලා වැඩක් නෑ
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Yep, you have vaccinate them

    සෙල්ලමකට ගන්න එපා
    හෙටම බේත් විදපන්
    41e2ad45fb18866634a73cbb7a7220da.png

    පූසෝ අරගෙන යනවා නම් උන්ට කියලා හුරා ගන්නේ නැතුව මේ වගේ බාස්කට් එකක් වත් ගන්න .
    පූසන්ට නම් අනිවාර්යෙන් රේබිස් ගහන්න ඕනේ.
    මුන් දෙන්නා අපේ ගෙදරින් පිට හැමෝටම බයයි.. ඒ නිසා බෙහෙත් විදින්න එක්ක ගියේ නැත්තෙ.. මේ වගේ කුඩෙක දාගෙන අරන් යන්න ඕන වෙලාවක..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
    පුසට වෙනම ගහන්න ඕනේ නැ බන් කෙල්ලට ගහපන් ඇති
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගැහුවෙ නෑ කියලා මැරෙන්නෙ නෑ. ඒත් ගහන එක පූසටයි, අයිතිකාරයටයි, වටේ පිටේ අයටයි කාටත් හොඳයි. තාම ලංකාවෙන් රේබීස් තුරන් කරලා නෑ. රේබීස් එක අනිවා අවුරුද්දක් ගානෙ දෙන්න ඕනෙ. තව tricat එකත් දෙන්න පුලුවන් නම් හොඳයි. ඒත් දැන් ඒක 4000ක් විතර වෙනවා. මේ දවස් වල shortage එකකුත් තියෙනවා.
    ඒත් පූසෙක් ඉන්නවා නම් රේබීස් එක අනිවා ගහපන් අවුරුද්දක් ගානෙ. ඒක මහ ගානක් නෑ.

    ප.ලි. Tricat දෙනවා නම් දෙන්න ඕනෙ පොඩි කාලෙ. ලොකු උනාම ගහලා වැඩක් නෑ
    Tricat eka maasa keeyenda ban denna one
     
    • Like
    Reactions: Bobmaly