boru wenna athi ban ow kohe karannada

අපෙ මාමා කෙනෙක් ඉන්නවා පොර මේවගෙ ඩයල් එකක්.
පොල් ඉඩම්,කුබුරු අක්කර 100කට වඩා ඇති මම දන්න ඒව විතරක්. හරක් එලුවො පට්ටි ගනන් ඉන්නෙ,
මිනිහගෙ මාසෙ ආදායම කිසිම දෙයක් නොකලත් 1000000 වැඩි,
හෙන් ගොවිතැන කරලා පටන් අරං තියෙන්නෙ,
ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට හිමිකම් කියන්න පුළුවන් උපරිම අක්කර 50 පමණයි.

මටත් මේක නම් කියන්ඩ හිතුන දැක්ක ගමන්,කට වහන් උන්න ඒත් ටොන් පචෝරිස්ලට උත්තර දෙනවට වඩා, නිකන් ඉන්න එක හොදයි කියල හිතල..