පුහුල් හොරා අරකෙන් දැනේ!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පුහුල් හොරා අරකෙන් දැනේ!

1383982_759998234018923_809782474_n.jpg

:lol::lol::lol::lol::lol:

ඕං එහෙනම් වැඩේ පටං ගත්තා... උඹලට මතක් වෙන නව ප්‍රස්තාපිරුලු ඔක්කොම දාපන්... මම fb එකේ දැක්කෙ... පට්ට fun :lol::lol::lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පුහුල් හොරා අරකෙන් දැනේ! :lol:

වඳින්න ගිය දේවාලේ අරකට කඩන් වැටුනා වගේ :lol: