පුහුල් හොරා අරකෙන් දැනේ! :lol::lol::lol::lol::lol: ඕං එහෙනම් වැඩේ පටං ගත්තා... උඹලට මතක් වෙන නව ප්රස්තාපිරුලු ඔක්කොම දාපන්... මම fb එකේ දැක්කෙ... පට්ට fun :lol::lol::lol: