හොරාගෙ අම්මගෙන් අරක ඇහුවා වගේ
![]()
![]()

යාළුවා;16418644 said:ඔයා ගැන මොන තරම් බලාපොරොත්තු තියන් හිටියද? ගොඩක් දුකයි අද මට ඔයා ගැන....![]()

නැකැත් රාල;16421922 said:අඟේ ඉඳන් අරක කනවා වාගේ..(කන )
අකලට පලගත් අරක වගේ (ගෙඩිය )
අරළු අටේ වෙදරාලගේ අරක වගේ (කසාය )
අනුන්ගේ පොරවට වඩා තමන්ගේ අරක හොඳයිලු (දත )
වෙහෙර ගිලපු උන්ට අරකත් කජ්ජක්ද (අග්ගලාත්)
අබ කෑ මිනිහගේ අරක දනවා වාගේ (මොලේ )
අත් හැරෙන දීගේ අරකත් ඇදයිලු (හෙවනැල්ලත්)

එල මචන්!
aneh oyage acting!![]()
අඬන්න ඉන්න මිනිහට අරකෙන් අනින්නා වාගේ. (ඇඟිල්ලෙන්) 
පෙරලෙන ගලේ අරක නොබැදෙ!
අරකෙන් කිරි කෑවා වගේ!

නියමයි මචන්! (+)නැකැත් රාල;16421922 said:අඟේ ඉඳන් අරක කනවා වාගේ..(කන )
අකලට පලගත් අරක වගේ (ගෙඩිය )
අරළු අටේ වෙදරාලගේ අරක වගේ (කසාය )
අනුන්ගේ පොරවට වඩා තමන්ගේ අරක හොඳයිලු (දත )
වෙහෙර ගිලපු උන්ට අරකත් කජ්ජක්ද (අග්ගලාත්)
අබ කෑ මිනිහගේ අරක දනවා වාගේ (මොලේ )
අත් හැරෙන දීගේ අරකත් ඇදයිලු (හෙවනැල්ලත්)

aneh oyage acting!![]()
ලෝකයම රඟහලක් උන වෙලාවෙ මගේ බලාපොරොත්තුවත් අද රඟපෑමක් වෙලා.
බොහොම දුකයි...

අඬන්න ඉන්න මිනිහට අරකෙන් අනින්නා වාගේ. (ඇඟිල්ලෙන්)
![]()

යාළුවා;16422527 said:මගේ බලාපොරොත්තුව අද විහිළුවක් වෙලා.ලෝකයම රඟහලක් උන වෙලාවෙ මගේ බලාපොරොත්තුවත් අද රඟපෑමක් වෙලා.
බොහොම දුකයි...
දැන් ඉතින් මෙහෙම තමා කිය කිය ඉන්න වෙන්නෙ....
ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී
![]()
![]()
![]()
![]()
![]()

යාළුවා;16422545 said:ඇවිලෙන ගින්නට අරක දමන්නා වගේ....![]()

අවලස්සන ගෑනිගෙ අරක වගෙයි (පතිවෘර්තාව)
ඉක්මන් උනාම අරකෙත් අත දාන්න බැහැ(කොරොස් කටෙත්)
ඉබ්බා නැහුණේ අරක නිසාලු(කට)
කටේ නරිවාදන් අරක පල්ලෙන් බේරෙනවා(රෙද්ද )

බල්ලෙක් බිරුවට අරක පාත් වේද?උණහපුළුවාට උගේ අරක මැණිකක්ලු. (පැටියා)![]()

යාළුවා;16422527 said:මගේ බලාපොරොත්තුව අද විහිළුවක් වෙලා.ලෝකයම රඟහලක් උන වෙලාවෙ මගේ බලාපොරොත්තුවත් අද රඟපෑමක් වෙලා.
බොහොම දුකයි...
දැන් ඉතින් මෙහෙම තමා කිය කිය ඉන්න වෙන්නෙ....
ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී
![]()
![]()
![]()
![]()
![]()
me mokada bole meh...