පුහුල් හොරා අරකෙන් දැනේ!

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඟේ ඉඳන් අරක කනවා වාගේ..(කන )
    අකලට පලගත් අරක වගේ (ගෙඩිය )
    අරළු අටේ වෙදරාලගේ අරක වගේ (කසාය )
    අනුන්ගේ පොරවට වඩා තමන්ගේ අරක හොඳයිලු (දත )
    වෙහෙර ගිලපු උන්ට අරකත් කජ්ජක්ද (අග්ගලාත්)
    අබ කෑ මිනිහගේ අරක දනවා වාගේ (මොලේ )
    අත් හැරෙන දීගේ අරකත් ඇදයිලු (හෙවනැල්ලත්)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16421922 said:

    :lol::lol::lol: එල මචන්!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අබුද්දස්ස කාලේ අරකත් තිත්තයිලු. (ලබුත්)
    ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා අරකටත් බයයිලු. (කණාමැදිරි එළියටත්)
    ඇතා වැහැරුනත් අරක නාවන්නට බැරුවා වාගේ. (කොරහේ)

    :lol::lol:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    නැකැත් රාල;16421922 said:
    අඟේ ඉඳන් අරක කනවා වාගේ..(කන )
    අකලට පලගත් අරක වගේ (ගෙඩිය )
    අරළු අටේ වෙදරාලගේ අරක වගේ (කසාය )
    අනුන්ගේ පොරවට වඩා තමන්ගේ අරක හොඳයිලු (දත )
    වෙහෙර ගිලපු උන්ට අරකත් කජ්ජක්ද (අග්ගලාත්)
    අබ කෑ මිනිහගේ අරක දනවා වාගේ (මොලේ )
    අත් හැරෙන දීගේ අරකත් ඇදයිලු (හෙවනැල්ලත්)
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl:

    aneh oyage acting! :P

    මගේ බලාපොරොත්තුව අද විහිළුවක් වෙලා. :dull: ලෝකයම රඟහලක් උන වෙලාවෙ මගේ බලාපොරොත්තුවත් අද රඟපෑමක් වෙලා. :( බොහොම දුකයි...
    දැන් ඉතින් මෙහෙම තමා කිය කිය ඉන්න වෙන්නෙ.... :(

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    :(:(:( :(:(:( :(:(:( :(:(:( :(:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවලස්‌සන ගෑනිගෙ අරක වගෙයි (පතිවෘර්තාව)
    ඉක්‌මන් උනාම අරකෙත් අත දාන්න බැහැ(කොරොස්‌ කටෙත්)
    ඉබ්බා නැහුණේ අරක නිසාලු(කට)
    කටේ නරිවාදන් අරක පල්ලෙන් බේරෙනවා(රෙද්ද )
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16422527 said:
    මගේ බලාපොරොත්තුව අද විහිළුවක් වෙලා. :dull: ලෝකයම රඟහලක් උන වෙලාවෙ මගේ බලාපොරොත්තුවත් අද රඟපෑමක් වෙලා. :( බොහොම දුකයි...
    දැන් ඉතින් මෙහෙම තමා කිය කිය ඉන්න වෙන්නෙ.... :(

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    :(:(:( :(:(:( :(:(:( :(:(:( :(:(:(

    උණහපුළුවාට උගේ අරක මැණිකක්ලු. (පැටියා) :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16422545 said:
    ඇවිලෙන ගින්නට අරක දමන්නා වගේ.... :frown::frown::frown:

    :lol::lol:

    අවලස්‌සන ගෑනිගෙ අරක වගෙයි (පතිවෘර්තාව)
    ඉක්‌මන් උනාම අරකෙත් අත දාන්න බැහැ(කොරොස්‌ කටෙත්)
    ඉබ්බා නැහුණේ අරක නිසාලු(කට)
    කටේ නරිවාදන් අරක පල්ලෙන් බේරෙනවා(රෙද්ද )

    :lol::lol:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නටන්න බැරි මිනිහට අරක ඇදයි වගේ!
    921324399cf4271389568942f0b717fa_10677.gif
    ....
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    දැන් අරකක් සේරම දාල වගේ. අපිට අරක මතකත් නැ . උබල අද බිලද ඉන්නේ පට්ට බං
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16422527 said:
    මගේ බලාපොරොත්තුව අද විහිළුවක් වෙලා. :dull: ලෝකයම රඟහලක් උන වෙලාවෙ මගේ බලාපොරොත්තුවත් අද රඟපෑමක් වෙලා. :( බොහොම දුකයි...
    දැන් ඉතින් මෙහෙම තමා කිය කිය ඉන්න වෙන්නෙ.... :(

    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    :(:(:( :(:(:( :(:(:( :(:(:( :(:(:(

    :oo: me mokada bole meh...