me mokada bole meh...
buties sick![]()
me mokada bole meh...
...මේ! අන්න අඬනවා... පොඩ්ඩක් ගිහින් බැලුවනං නේද හොඳ? 

හලෝ Lotus...මේ! අන්න අඬනවා... පොඩ්ඩක් ගිහින් බැලුවනං නේද හොඳ?
ලැජ්ජා නැතිකම අරකටත් වඩා ලොකුයිලු නේ. (මහමුදලි කමටත්)![]()

හලෝ Lotus...මේ! අන්න අඬනවා... පොඩ්ඩක් ගිහින් බැලුවනං නේද හොඳ?
ලැජ්ජා නැතිකම අරකටත් වඩා ලොකුයිලු නේ. (මහමුදලි කමටත්)![]()
මැණික් ගලේ අරක හැපුනට කණා ඒක ඇහිදගයිද
බළලුන් ලවා අරක බෑව්වා වගෙ
හිත ඇත්නම් අරක කුඩාද
නොකෙරෙන වෙදකමට අරව හත් පට්ටියකුයි තව චුට්ටකුයි ඕනෙලු...![]()
කනකොකාගෙ අරක පෙපෙන්නෙ ඉගිලෙන විටලු ( සුද )![]()
(+)View attachment 50849
එහෙම කියලා හරියන්නෙ නෑ... මොනාහරි කරන්න වෙනවා... මිලින වෙලා තියෙන්නෙ හොඳටම... (හද)
![]()
යාළුවා;16426347 said:
යාළුවා උඹට මදි නොකියන්ට ලැබෙනවා වගෙයි මෙතන![]()