පුහුල් හොරා අරකෙන් දැනේ!

Ex SL

Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    කනකොකාගෙ අරක පෙපෙන්නෙ ඉගිලෙන විටලු ( සුද ):P
     
    • Like
    Reactions: shenic

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: me mokada bole meh...

    buties sick:rofl::rofl:
    Troll.png
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අන්න අඬනවා....

    :oo: me mokada bole meh...

    හලෝ Lotus :rofl: ...මේ! අන්න අඬනවා... පොඩ්ඩක් ගිහින් බැලුවනං නේද හොඳ? :lol:

    ලැජ්ජා නැතිකම අරකටත් වඩා ලොකුයිලු නේ. (මහමුදලි කමටත්) :lol::lol:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    හලෝ Lotus :rofl: ...මේ! අන්න අඬනවා... පොඩ්ඩක් ගිහින් බැලුවනං නේද හොඳ? :lol:

    ලැජ්ජා නැතිකම අරකටත් වඩා ලොකුයිලු නේ. (මහමුදලි කමටත්) :lol::lol:

    :rofl:

    man ithin kohe kiyala balannada...:rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මැණික් ගලේ අරක හැපුනට කණා ඒක ඇහිදගයිද
    බළලුන් ලවා අරක බෑව්වා වගෙ
    හිත ඇත්නම් අරක කුඩාද
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහිල කටු

    යාළුවා;16425903 said:

    කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, අරකෙ කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි. (කොහිල)

    :lol::lol::lol::lol:

    1525773_588344291220342_447041975_n.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මැණික් ගලේ අරක හැපුනට කණා ඒක ඇහිදගයිද
    බළලුන් ලවා අරක බෑව්වා වගෙ
    හිත ඇත්නම් අරක කුඩාද

    නොකෙරෙන වෙදකමට අරව හත් පට්ටියකුයි තව චුට්ටකුයි ඕනෙලු...:dull:

    කනකොකාගෙ අරක පෙපෙන්නෙ ඉගිලෙන විටලු ( සුද ):P

    එල මචන්ලා.. :lol: (+)