පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1
එලකිරි එකේ ගණන්කාරයන් ගොඩක් ඉන්නවනේ

ඒකනිසා අපි කට්ටියගේ ගණන් හැදීමේ දක්ෂතාවය කොහොමද කියල ටිකක් බලමු.
ඔන්න එහෙනම් මම මුලින්ම පුංචි ගැටළුවක් දෙනව.
කවුද බලමු මේකට ඉස්සෙල්ලා නිවැරදි පිළිතුර දෙන්නේ කියලා.
…
මේකයි ගැටළුව:
ABC යනුවෙන් භාජන තුනක් තියෙනවා.
මෙම ABC යන ඕනෑම භාජනකයට යම්කිසි භාණ්ඩ ප්රමාණයක් දැමුවිට ඒ දැමු භාණ්ඩ ප්රමාණය දෙගුණයක් බවට පත්වේ.
එම ස්ථානයට පැමිණෙන පුද්ගලයෙක් A භාජනයට කිසියම් භාණ්ඩ ප්රමාණයක් දමයි. එවිට එම ප්රමාණය දෙගුණයක්වේ.
එයින් X නම් භාණ්ඩ ප්රමාණයක් ඔහු ලග තබාගෙන ඉතිරි භාණ්ඩ B භාජනයට දමයි.
පසුව එහිදී එම ප්රමාණයද දෙගුණයක්වූ පසු එයින්ද X නම් ප්රමාණය ලගතබාගෙන ඉතිරි භාණ්ඩ ප්රමාණය C භාජනයට දමයි.
පසුව එහිදීද එම ප්රමාණයද දෙගුණයක්වූ පසු එයින්ද X නම් ප්රමාණය ගත්විට C භාජනයේ කිසිවක් ඉතිරිනොවේ.
එසේනම් මුලදී A භාජනයට දැමු භාණ්ඩ ප්රමාණය කොපමණද?
වරකට ලග තබාගත් භාණ්ඩ ප්රමාණය (X) කොපමණද?
පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2

Last edited: