පුළුවන්නම් කියන්න.
ඉතා සරළ ප්රශ්ණ දෙකක් පහත දැක්වේ. ප්රශ්ණ කියවා ඔබේ සිතට නගෙන පිලිතුරු සටහන් කර ගන්න,පසුව ඒවා පහත දී ඇති පිලිතුරු සමග සසදා බලන්න.,
ප්රශ්ණ 01
ඔබ ධාවන තරගයකට සහභාගී වී සිටී යැයි සිතන්න. ඔබ මේ මොහොතේ දෙවෙනියා පසු කරමින් සිටී.
ඔබ දැන් තරගයේ කී වෙනියාට තරග වදිමින් සිටීද?
ප්රශ්ණ 02
දැන් ඔබ තරගයේ අන්තිමයා පසු කරමින් සිටිනවා යැයි සිතන්න
දැන් ඔබ තරගයේ කී වෙනියාද?
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
ප්රශ්ණ අංක 01 ට පිලිතුර
ඔබේ පිලිතුර පලමු ස්ථානය කියාද? ඔබේ පිලිතුර වැරදිය
ඔබ දෙවෙනියා පසු කරමින් සිටී නම් දැන් ඔබ ලබා ගෙන තිබෙන්නේ ඔහුගේ ස්ථානයයි,එනම් දැන් ඔබ දෙවෙනියායි.
ප්රශ්ණ අංක 02 ට පිලිතුර
ඔබේ පිලිතුර අන්තිමයාට කලින් ස්ථානය කියාද? ඔබේ පිලිතුර වැරදිය.
අන්තිමයාව පසු කරන්නේ කෙසේද?

උපුටා ගැනීම FB.