පුළුවන්නම් මේකට උත්තර දෙන්න!

මිනිස්සු දුක් වෙ

  • ආශාවන් ඉෂ්ඨ නොවුනාම

    Votes: 40 44.4%
  • වෙනස් වෙන නිසා

    Votes: 18 20.0%
  • ප්‍රශ්ණ නිසා

    Votes: 9 10.0%
  • සතුටු වෙන්න බැරි නිසා

    Votes: 8 8.9%
  • ගොං වැඩ කරන්න ගිහින්

    Votes: 0 0.0%
  • මං දන්නෙ කොහොමද?

    Votes: 15 16.7%

  • Total voters
    90

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    මිනිස්සු දුක් වෙන්නේ තමන්ට රිසි සේ දේවල් සිද්ද වෙන්නෙ නැති නිසා. ඒකට තමා අනිච්ච කියන්නේ. නිච්ච නැහැ. තමාට රිසි සේ වෙන්නෙ නැතිකොට දුකයි, දුක දේයින් මොනවා ලබන්නද. ඉතින් අනත්තයි. නාථ නැහැ.

    ඒකයි අනිච්ච -
    දුක්ඛ - අනත්ත කිව්වේ....

    අපේ කට්ටිය ඒකත් වරද්දගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියල. අනිත්‍ය හැම දේම කොහොමද දුක වෙන්නේ. පිළිකාවක් හැදිච්ච මිනිහෙක්ට ඒක අනිත්‍ය උනාම දුකයිද... ??

    RESPECT BRO :rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දුක කියන්නේ අවබෝධ කල යුතු ආර්ය සත්‍යයක්. උදාහරනයකට "සංකාර දුක" කියන එක පැහැදිලිව අවබෝධ කල කෙනෙක් ඉන්නවද මේ ටෝක්ස් දෙන අය අතර??
    දුක කියන්නේ "වේදනාව" කියල හිතාගෙන අනිත්‍ය, අනාත්ම, දුක්ඛ වරදවා වැදි බණ දෙසන වහරක-අභය වගේ ගොන් හාමුදුරුවරු නිසා අද බුද්ධ වචනය ගැනත් සැක සාංක ඇතිවෙලා තියෙන්නේ. මේ අයිඩියාස් ප්‍රමෝට් කරන අයට කියන්නේ මෙවා පිටිපස්සෙන් කැරකිලා එනකොට ඒවාට පව් ගෙවන්න වෙනකොට ඔය ගොන් කතා කියලා මෝඩයෝ මැද්දේ පොර වෙච්ච ආතල් නෑ කියා මත තියා ගන්න.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මිනිස්සු දුක් වෙන්නේ තමන්ට රිසි සේ දේවල් සිද්ද වෙන්නෙ නැති නිසා. ඒකට තමා අනිච්ච කියන්නේ. නිච්ච නැහැ. තමාට රිසි සේ වෙන්නෙ නැතිකොට දුකයි, දුක දේයින් මොනවා ලබන්නද. ඉතින් අනත්තයි. නාථ නැහැ.

    ඒකයි අනිච්ච -
    දුක්ඛ - අනත්ත කිව්වේ....

    අපේ කට්ටිය ඒකත් වරද්දගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියල. අනිත්‍ය හැම දේම කොහොමද දුක වෙන්නේ. පිළිකාවක් හැදිච්ච මිනිහෙක්ට ඒක අනිත්‍ය උනාම දුකයිද... ??

    ඕක කියන්න කල්ප ගානක් පෙරුම් පුරලා බුදු කෙනෙක් පහල වෙන්න ඕනෙද? "මා අවබෝධ කල ධර්මය ඉතාම ගැඹුරුයි" කියා ධර්මය දේශනා නොකර ඉන්නට බුදු පියාණන් පවා සිතුවේ මේ වගේ "අති සරල කාරණවක්" මුල්කොට ගෙනද? පොඩ්ඩක් හිතන්න.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    duk wenna thannahawa wagema

    minissunge uthsahaya nathi nisa
    dura baranna nuwana nthikama nisa
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තවත් එක් මැටි හරකෙක් කළුබෝවිල ආනන්ද නමින් නිර අපේක්ෂත්වයේ අභිවෘද්ධිය ලබයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1836732


    27459943_1638086126237632_7874084645102998122_n.jpg



    Skylark
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.



    waharaka4.jpg



    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.



    waharaka4.jpg



    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/



    වහරක අභයරතනාලංකාර හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/3612

    --




    බැහැරක
    http://www.elakiri.com/forum/showthread.php?t=1810035

    Skylark