පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10194301 said:
    කියපන්කො මු කියනවනේ කන්නාඩිය ඉස්සරහ බෑ කියලා:confused:
    මේ කියන ඝනකය ලොකු එකක් මචන්. ඉතින් ඒක තියන්න ඕනි බලන එකා ඒකේ අස්සට කොටු වෙන විදියට. එතකොට ඌට පැති ඔක්කොම පේනවා:lol:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    මේකේ ත්‍රිකෝණ කීයද??

    79256892.jpg

    28:confused:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Originally Posted by SP22614
    මෙන්න පොඩිම පොඩි එකක්... :(:(

    විනිවිධ නොපෙනෙන විශාල ඝනකයක් තියනවා, මේකේ වඩිපුරම පැති ගානක් පේන විදියට මේක තියන ඕන කොයි වගේ තැනකද?
    :shocked::shocked:

    ඕක වතුර බේසමක් උඩින් එල්ලලා උඩින් බලපන්:nerd:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ කියන ඝනකය ලොකු එකක් මචන්. ඉතින් ඒක තියන්න ඕනි බලන එකා ඒකේ අස්සට කොටු වෙන විදියට. එතකොට ඌට පැති ඔක්කොම පේනවා:lol:

    :yes::yes::yes:

    :growl::growl::growl::growl::growl::growl:
    පැත්තකට වෙලා හිටු...

    :lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මේ කියන ඝනකය ලොකු එකක් මචන්. ඉතින් ඒක තියන්න ඕනි බලන එකා ඒකේ අස්සට කොටු වෙන විදියට. එතකොට ඌට පැති ඔක්කොම පේනවා:lol:

    ඌ මැරෙයි යකෝ...:eek::eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ කියන ඝනකය ලොකු එකක් මචන්. ඉතින් ඒක තියන්න ඕනි බලන එකා ඒකේ අස්සට කොටු වෙන විදියට. එතකොට ඌට පැති ඔක්කොම පේනවා:lol:

    :yes::yes::yes: ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.විනිවිද නොපෙනෙන ඝණකයක් බලන එකා අස්සට කොටු වෙන විදිහට තියන්නේ කොහොමද?:confused:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ලොකු පවුලක කස්ටියක් සැට් වෙලා, ට්‍රිපක් යනවා.. මෙහෙම යනකොට සෙට් එකට බඩගිනි වෙලා,.. තැනක නවත්තලා, කෑම කනවා, මුන් සැට් එක කන්නේ උනු-බල්ලො :shocked: හැම එකාම දෙක ගානේ කනවනම්, උනු-බල්ලො කීයක් ඕනද?? සැට් එකේ ඉන්න කස්ටිය තමයි,
    සීයයි, ආච්චියි, තාත්තල දෙන්නයි, අම්මල දෙන්නයි, ලමයි හය දෙනයි, මුනුබුරු මිනිබිරියෝ හතරයි, සහෝදරියො දෙන්නයි, සහෝදරයො දෙන්නයි, පුත්තු තුනයි, දුවලා තුනයි, මාමන්ඩියයි, නැන්දම්මයි, ලේලියි
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10194398 said:
    :yes::yes::yes: ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.විනිවිද නොපෙනෙන ඝණකයක් බලන එකා අස්සට කොටු වෙන විදිහට තියන්නේ කොහොමද?:confused:

    විනිවිද පේන්නේ නැති උනාට කෑලි ගලවන්න පුලුවන්.. :lol::lol:
    අනික ඌ ඉන්නේ මුල්ලක... :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ලොකු පවුලක කස්ටියක් සැට් වෙලා, ට්‍රිපක් යනවා.. මෙහෙම යනකොට සෙට් එකට බඩගිනි වෙලා,.. තැනක නවත්තලා, කෑම කනවා, මුන් සැට් එක කන්නේ උනු-බල්ලො :shocked: හැම එකාම දෙක ගානේ කනවනම්, උනු-බල්ලො කීයක් ඕනද?? සැට් එකේ ඉන්න කස්ටිය තමයි,
    සීයයි, ආච්චියි, තාත්තල දෙන්නයි, අම්මල දෙන්නයි, ලමයි හය දෙනයි, මුනුබුරු මිනිබිරියෝ හතරයි, සහෝදරියො දෙන්නයි, සහෝදරයො දෙන්නයි, පුත්තු තුනයි, දුවලා තුනයි, මාමන්ඩියයි, නැන්දම්මයි, ලේලියි

    16 යි...:lol::lol: