ලොකු පවුලක කස්ටියක් සැට් වෙලා, ට්‍රිපක් යනවා.. මෙහෙම යනකොට සෙට් එකට බඩගිනි වෙලා,.. තැනක නවත්තලා, කෑම කනවා, මුන් සැට් එක කන්නේ උනු-බල්ලොහැම එකාම දෙක ගානේ කනවනම්, උනු-බල්ලො කීයක් ඕනද?? සැට් එකේ ඉන්න කස්ටිය තමයි,
සීයයි, ආච්චියි, තාත්තල දෙන්නයි, අම්මල දෙන්නයි, ලමයි හය දෙනයි, මුනුබුරු මිනිබිරියෝ හතරයි, සහෝදරියො දෙන්නයි, සහෝදරයො දෙන්නයි, පුත්තු තුනයි, දුවලා තුනයි, මාමන්ඩියයි, නැන්දම්මයි, ලේලියි

කෝ සුරංග උත්තරේ කියපන් බං.මට නම් අවුල් වගේ 











