චෙස් දන්නේ නෑ නේදුම්බොනකොට මොළය මොට්ට වෙනවා.
chess අතක් අදින්න online එකේ.
අනික ගාණක් හැදුවේ නෑ හරියටම දැන් අවුරුදු 1යි මාස 9කින්

චෙස් දන්නේ නෑ නේදුම්බොනකොට මොළය මොට්ට වෙනවා.
chess අතක් අදින්න online එකේ.

ඔන්න එහෙනම් තව එකක්...
කාමරයක් ඇතුලෙ බල්බ් 3ක් තියෙනවලු... ඒවයෙ ස්විච් 3 තියෙන්නෙ කාමරය එලියෙන්ලු... මොන ස්විච් එක මොන බල්බ් එකේද කියලා දන්නෙ නැහැල්ලු... කාමරය එලියෙ ඉදන් ලයිට් එකක් දැම්මම ඒක පත්තුවෙනවද බලන්න කාමරය ඇතුලට යන්නම ඕනලු... හැබයි කාමරය ඇතුලට එකම එක පාරක් විතරයිනම් යන්න පුළුවන්, එක එක බල්බ් එකට අදාල ස්විච් එක අඳුනගන්නෙ කොහොමද???![]()

චෙස් දන්නේ නෑ නේ![]()
අනික ගාණක් හැදුවේ නෑ හරියටම දැන් අවුරුදු 1යි මාස 9කින්![]()

එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එකඔන්න එහෙනම් තව එකක්...
කාමරයක් ඇතුලෙ බල්බ් 3ක් තියෙනවලු... ඒවයෙ ස්විච් 3 තියෙන්නෙ කාමරය එලියෙන්ලු... මොන ස්විච් එක මොන බල්බ් එකේද කියලා දන්නෙ නැහැල්ලු... කාමරය එලියෙ ඉදන් ලයිට් එකක් දැම්මම ඒක පත්තුවෙනවද බලන්න කාමරය ඇතුලට යන්නම ඕනලු... හැබයි කාමරය ඇතුලට එකම එක පාරක් විතරයිනම් යන්න පුළුවන්, එක එක බල්බ් එකට අදාල ස්විච් එක අඳුනගන්නෙ කොහොමද???![]()

ටිකක් දන්නවා. තෑන්ක්ස්. හැබැයි මගේ දැනුම මොට වෙලා කියලනම් මට හිතේන්නේ නෑදාම් අදින්න දන්නවද? Internet checkers කියලා game එකක් තියෙනවා Windows වල.![]()

විසදන්න. එතකොට හම්බ වේවි.
නමුත් මේ සදහා භෞතික විද්‍යාව පිළිබදව හොද දැනුමක් ඕනේ.
ගුරුත්වයෙන් මිදි මොහොතේදී පෘතුවියේ කාලය 2020/05/06 5.00 (17:00h) PM GMT +1 මෙතැන් සිට අවුරුද්දකට පසු යානයේ දක්වන කාලය කොපමණද.
එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක![]()

nice idea bro
139711.5 miles per second = 224843864.256 meters per second
224843864.256 (shuttle speed ) < 3 x 10^8 ( light speed)
එතකොට කාලය වෙනස් වෙන්නේ නෑ
ඒකට උත්තරය 2021/05/06/ 5.00 (17:00h) PM GMT +1 නේද ?

සුරාගෙ මොලේ තාම වැඩ නේද?එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක![]()
හරිද දන්නේ නෑ.nice idea bro

එක ස්විච් එකක් දිගටම දාලා තියෙනවා(ස්විච් 1). තව එකක් විනාඩි 5ක් විතර දාලා තියලා නිවනවා(ස්විච් 2). දැන් කාමරේට යනවා. දිගටම පත්තු වෙලා තියෙන එක ස්විච් 1ට අදාළ බල්බ් එක. කාමරේට යද්දි ඇල්ලුවම රස්නේ තියෙන එක දෙවෙනි එකට අදාළ බල්බ් එක. අනික ස්විච් 3ට අදාළ බල්බ් එක![]()

ane mata therenne naa.......සෛද්ධාන්තික වශයෙන් අපෝහනය කළ යුතුයි.
පිළිතුරේ නිවැරදි භාවය ගැන කියන එක අඩුපාඩුවක් පෙන්වා දීම හා සමානයි. ඔයා දන්නවද failures are pillars to success.
I just want to get rid these pillars. lol

අපෝ තමුසෙ චාටර් ඩයල් එකක් නොවැ...පොඩි ආතල් එක්කවත් ගන්න දෙන්නෑ!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම එහෙනම් ගිහින් එන්නම්