ඉතින් බං යකා ඇහැරිලා ඉන්න වෙලාවට ගමන පටන් ගන්නවා..ඉතින් යකා ගාවට ලං වෙද්දී උගේ නිදියන වෙලාව..ඉතින් අපි යකාව පහු කරද්දී ඌ නිදි නේ..ඉතින් අවුලක් වෙන්නේ නෑ...![]()
ඇයි යකෝ, නෑ... සනෝ, ඔතන ඉංගිරිසියෙන් කියල තියන්නේ, යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට් කියලා






) මේ බ්‍රිජ් එකේ යන්න පුලුවන් පයින් විතරයි. අනිත් ගමට යන්න තියන එකම මග මේ මග විතරයි,


) යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට්,









