පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඉතින් බං යකා ඇහැරිලා ඉන්න වෙලාවට ගමන පටන් ගන්නවා..ඉතින් යකා ගාවට ලං වෙද්දී උගේ නිදියන වෙලාව..ඉතින් අපි යකාව පහු කරද්දී ඌ නිදි නේ..ඉතින් අවුලක් වෙන්නේ නෑ...:cool::cool:

    ඇයි යකෝ, නෑ... සනෝ, ඔතන ඉංගිරිසියෙන් කියල තියන්නේ, යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට් කියලා :angry::angry::angry:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    වරෙන් ඩෝ,.. කවුද ඉන්නේ??

    ඔන්න බ්‍රිජ් එකක් තියනව, ඕක මැද ඉන්නව ලස්සන යකෙක් :shocked::shocked:(යක්කු කොහෙද බං ලස්සන :baffled:) මේ බ්‍රිජ් එකේ යන්න පුලුවන් පයින් විතරයි. අනිත් ගමට යන්න තියන එකම මග මේ මග විතරයි,:(:( අර යකා ඉන්නවනේ, ඌ හරිම කම්මැලි හැබැයි වෙලාවට වැඩ කරන එකෙක්, විනාඩියක් නිදි, විනාඩියක් නැගිටල.. හරිනේ.. :oo::oo:
    දුවලා, පැනලා, කරකිලා, පෙරලිලා, කොහොම ගියත් බ්‍රිජ් එකේ මැදට යන්න විනාඩියක් යනවා. :nerd::nerd: (අන්තිමට ට්‍රයි කොරපු බෝල්ට් කොලුවත් යකාට මාට්ටු :yes:) යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට්,:shocked::shocked: යකාව පහු කරලා ගියොත් අවුලක් නෑ :rolleyes::rolleyes:
    හැබැයි අපේ ටොමල්ජිත් කොලුව :P:P පෙන්නුවා අනිත් පැත්තට යන විදිය...

    ප්‍රශ්නය : ටොමා කොහොමද අනිත් පැත්තට ගියේ... :confused::confused:

    හැරෙන තැපෑලෙන් උත්තර දුන්නොත් එහෙම මම තලායි :(:(
    yaka nidaganna patan gannakotama toma yanna patan gannawa. 1min walin passe u yaka gawa ethakotama u anith peththa herila anith peththata yanawa wage pennanawa. eta passe 1min giyama anith peththa herila apahu yanawa

    harida manda :rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    yaka nidaganna patan gannakotama toma yanna patan gannawa. 1min walin passe u yaka gawa ethakotama u anith peththa herila anith peththata yanawa wage pennanawa. eta passe 1min giyama anith peththa herila apahu yanawa

    harida manda :rofl:

    හරි.. හරි..:yes::yes:
    පුදුම හදිස්සියක්නේ තියන්නේ තොපිට :growl:

    th_thCatMachineGun.gif
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න යු.එස්.ඒ. වල තිබුනලු, මොල(බ්‍රේන්) ප්‍රදර්ශනයක්, :cool::cool: මොලේ නැති ඕනම ගොබිලෙකුට මෙතනින් බ්‍රේන් එකක් බයි කරල, ඔලුවට ඔබා ගන්න පුලුවන් ලු,:shocked::shocked: ඔන්න එක ගොබිලෙක් (මොලේ නැති එකෙක්ද කොහෙද,:baffled:) යනවලු එකක් ගන්න.. මූ මෙහෙම එකක් හොය හොය යනකොට දැක්කලු, අයින්ස්ටයින් ලොක්කගේ එක,:yes::yes:(මොලේ හරිද:P) මූ එකෙන්ම පැන්නලු මේක ගන්න, අරගෙන ගාන බලනකොට යු.එස්.ඩී 5යි ලු..:eek::eek: මේක දැකල හොලමන් වෙලා කැරකෙනකොට දැක්කලු යු.එස්.ඩී 50,000ක් කියලා ගහලා තිබුනු, ශ්‍රී ලංකාව කියන රටේ එකෙකුගේ එල බ්‍රේන් එකක්.:rofl::rofl: මේක දකපු මූට ඇඬුනලු තනි ඇහැට... :P:P

    ප්‍රශ්නය : මොලේ ගන්න ගිය එකාට තනි ඇහැට අඬුනේ ඈයි කියන එක නෙමෙයි, අයින්ස්ටයින් ලොක්කගේ මොලේට වඩා, ශ්‍රී ලංකාවේ එකාගේ මොලේ ගනන් වැඩි ඇයි??
    :confused::confused:

    උත්තර දෙන්න හදිස්සි වෙන්න එපා ඩෝ :angry::angry:
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~

    ලංකාවේ හැම දේම දැන් ගණන් නේ බන් ......අනික අරු(අල්බර්ට් ඓන්ස්ටින්) මැරිලා හුගක් කල් නේ , ඒක නිසා මොලේ කුණු වෙලා ඇති
    :rolleyes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    ලංකාවේ හැම දේම දැන් ගණන් නේ බන් ......අනික අරු(අල්බර්ට් ඓන්ස්ටින්) මැරිලා හුගක් කල් නේ , ඒක නිසා මොලේ කුණු වෙලා ඇති
    :rolleyes:

    :no::no:

    නෑ මචෝ ලොක්කගේ මොලේ එලටම තියනවා...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔන්න යු.එස්.ඒ. වල තිබුනලු, මොල(බ්‍රේන්) ප්‍රදර්ශනයක්, :cool::cool: මොලේ නැති ඕනම ගොබිලෙකුට මෙතනින් බ්‍රේන් එකක් බයි කරල, ඔලුවට ඔබා ගන්න පුලුවන් ලු,:shocked::shocked: ඔන්න එක ගොබිලෙක් (මොලේ නැති එකෙක්ද කොහෙද,:baffled:) යනවලු එකක් ගන්න.. මූ මෙහෙම එකක් හොය හොය යනකොට දැක්කලු, අයින්ස්ටයින් ලොක්කගේ එක,:yes::yes:(මොලේ හරිද:P) මූ එකෙන්ම පැන්නලු මේක ගන්න, අරගෙන ගාන බලනකොට යු.එස්.ඩී 5යි ලු..:eek::eek: මේක දැකල හොලමන් වෙලා කැරකෙනකොට දැක්කලු යු.එස්.ඩී 50,000ක් කියලා ගහලා තිබුනු, ශ්‍රී ලංකාව කියන රටේ එකෙකුගේ එල බ්‍රේන් එකක්.:rofl::rofl: මේක දකපු මූට ඇඬුනලු තනි ඇහැට... :P:P

    ප්‍රශ්නය : මොලේ ගන්න ගිය එකාට තනි ඇහැට අඬුනේ ඈයි කියන එක නෙමෙයි, අයින්ස්ටයින් ලොක්කගේ මොලේට වඩා, ශ්‍රී ලංකාවේ එකාගේ මොලේ ගනන් වැඩි ඇයි??
    :confused::confused:

    උත්තර දෙන්න හදිස්සි වෙන්න එපා ඩෝ :angry::angry:

    ape un use karanne na ne brain eka. so brand new quality ekenma thiyanawa:D
    albert einstain wage ekekge use karapu ekakata wada, use nokala SL brain ewa ganan. lol
     
    Last edited:

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ඔන්න යු.එස්.ඒ. වල තිබුනලු, මොල(බ්‍රේන්) ප්‍රදර්ශනයක්, :cool::cool: මොලේ නැති ඕනම ගොබිලෙකුට මෙතනින් බ්‍රේන් එකක් බයි කරල, ඔලුවට ඔබා ගන්න පුලුවන් ලු,:shocked::shocked: ඔන්න එක ගොබිලෙක් (මොලේ නැති එකෙක්ද කොහෙද,:baffled:) යනවලු එකක් ගන්න.. මූ මෙහෙම එකක් හොය හොය යනකොට දැක්කලු, අයින්ස්ටයින් ලොක්කගේ එක,:yes::yes:(මොලේ හරිද:P) මූ එකෙන්ම පැන්නලු මේක ගන්න, අරගෙන ගාන බලනකොට යු.එස්.ඩී 5යි ලු..:eek::eek: මේක දැකල හොලමන් වෙලා කැරකෙනකොට දැක්කලු යු.එස්.ඩී 50,000ක් කියලා ගහලා තිබුනු, ශ්‍රී ලංකාව කියන රටේ එකෙකුගේ එල බ්‍රේන් එකක්.:rofl::rofl: මේක දකපු මූට ඇඬුනලු තනි ඇහැට... :P:P

    ප්‍රශ්නය : මොලේ ගන්න ගිය එකාට තනි ඇහැට අඬුනේ ඈයි කියන එක නෙමෙයි, අයින්ස්ටයින් ලොක්කගේ මොලේට වඩා, ශ්‍රී ලංකාවේ එකාගේ මොලේ ගනන් වැඩි ඇයි??
    :confused::confused:

    උත්තර දෙන්න හදිස්සි වෙන්න එපා ඩෝ :angry::angry:

    ei ban lankawe tax wedunama ithin ahanna deyak nehe ne :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඇයි යකෝ, නෑ... සනෝ, ඔතන ඉංගිරිසියෙන් කියල තියන්නේ, යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට් කියලා :angry::angry::angry:

    පොඩ්ඩක් එහෙනම් හොඳට හිතල බලපාන්..එහෙනම් ඒ යකා වෙලාවට වැඩ කරන එකෙක් නෙමේ...:dull::dull:
    මොකෝ කියන්නේ...:baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    yaka nidaganna patan gannakotama toma yanna patan gannawa. 1min walin passe u yaka gawa ethakotama u anith peththa herila anith peththata yanawa wage pennanawa. eta passe 1min giyama anith peththa herila apahu yanawa

    harida manda :rofl:

    යකෝ යකා ගාවදී මු අනික් පැත්ත හැරිලා ආපහු අවොත් විනාඩියක්ම ආපහු එන්න වෙනවනේ..එතකොට මු ආයේ පාට ගත්තු තැනමනේ...:confused::confused:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    යකෝ යකා ගාවදී මු අනික් පැත්ත හැරිලා ආපහු අවොත් විනාඩියක්ම ආපහු එන්න වෙනවනේ..එතකොට මු ආයේ පාට ගත්තු තැනමනේ...:confused::confused:

    යනව වගේ පෙන්නනවා, යන්නේ නෑ
    ;);)