(විස්තරාත්මකව උත්තරයක් ලබා දෙන්න!)ටොමල්ජිත් හා කෝච්චි ගමන!
ටොමජිත් හැමදාම වැඩ ඇරලා එන්නෙ කෝච්චියෙලු, පුතා හැමදාම මෝටර් සයිකලයෙන් ඇවිත් ස්ටේශමේ ඉඳන් ගෙදෙට්ට එක්කන් යනවලු... දවසක් ටොමල්ජිත් පැයක් වේලාසනින් වැඩ ඇරලා ආවලු, පුතා එන්නෙ තව පැයක් තියෙන හින්දා ටොමල්ජිත් පයින් යන්න තීරණය කරාලු... ඔන්න දැන ටොමල්ජිත් ඇවිදගෙන ගොඩක් දුර ආවලු, අන්තිම හරියෙදි පුතා මෝටර් සයිකලයෙන් ඇවිත් ටොමල්ල්ජිත්ව ගෙදෙට්ට එක්කන් ගියාලු... ටොමල්ජිත් ගෙදෙට්ට ගිහින් වෙලාව බැලුවම, වෙනදට වඩා විනාඩි 20ක් වේලාසනින් ගෙදෙට්ට ඇවිල්ලනම්.. ටොමල්ජිත් කොච්චර වෙලා පයින් ඇවිත් තියෙනවද??(විස්තරාත්මකව උත්තරයක් ලබා දෙන්න!)

ටොමල්ජිත් හා කෝච්චි ගමන!

ape un use karanne na ne brain eka. so brand new quality ekenma thiyanawa
albert einstain wage ekekge use karapu ekakata wada, use nokala SL brain ewa ganan. lol
උඹ මොලේ සේල් කලාද

50min
Visthara karanna bey![]()

සිංහළයා;10213749 said:ප්රශ්නේ කෑලි අඩුයි වගේ බං..![]()

50min
Visthara karanna bey![]()

![]()
toma station ekata apu welawa t=0 kiyala gamu. t=60-t wenakota putha gedarin enna patan gannawa.t1 weddi dennama meet wenawa kiyala gamu. ethena edala putha apuwelawata samana welawak yanawa gederata yanna.me widiyata sameekaranaya liwwama hari

මමත් දැම්මා ඔය ජාතියෙ ප්රශ්නයක්,හැබැයි ඒක පැයක් පත්තුවෙන එකක් ගැන...මේ තියෙන්නෙ ඒකට උත්තරේ...
![]()

සිංහළයා;10215831 said:1 2 3 4 5 6 7 8 9 =100
- ලකුණු 2 කින් සහ + ලකුණු 1 කින් සමාන කරන්න.
සිංහළයා;10215764 said:ඔන්න මගෙනුත් එකක්
![]()
Uploaded with ImageShack.us
මේ ඉත්තෝ 12 හැම තීරුවකම සහ පේලියකම දෙකකට වඩා එන්නේ නැති විදිහට තියල පෙන්නමුකෝ බලන්න.