පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    සිංහළයා;10117945 said:
    1.Short
    2.someone
    3.A

    ගෙඩිය පිටින් කඩ්ඩෙන් දාන්න එපා බන්.google කලහම හම්බ වෙනවා (මට වගේ) :lol::lol::lol:
    Hikzzzz :rofl::P:rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න ප්‍රශ්න මග එනෝ,....... :)

    ඔන්න මම ආවා,:rofl::rofl: ප්‍රශ්න අහන්නයි යන්නේ, කස්ටිය ලෑස්තිද?? :eek::eek:
    ඔන්න එහෙනං එකායි,..... දෙකායි,.... තුනායි...... :P:P

    පොඩ්ඩක් හොව්..... ප්‍රශ්නයක් දානකං හිටපන්....
    :baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    ඉතින් දාපන්කො :eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    බකිංහැම් මාලිගාවේ එක පැත්තක තියනවලු කාමර සෙට් එකක් 101 ඉඳලා 550 වෙනකං නොම්මර ගහපු,... ආහ්.. කියන්න බැරුව ගියානේ, අපේ ටොමල්ජිත් මේ ලඟදි ගිහින්නේ ඒ පැත්තේ,..:P:P මිනිහට දවසක් එහෙ ඉන්නත් වෙලාලු,.:shocked:. ඉතින් ටොමා අර කාමරේක තමයි නැවතිලා ඉඳලා තියන්නේ,:baffled: ටොමා අහඹු විදියට මේකෙන් කාමරයක් සිලෙක්ට් කර ගත්තනම්,.. කාමර අංකය 1, 2, 3 වලින් පටන් ගන්න 4, 5, 6 වලින් ඉවර වෙන එකක් වීමේ සම්භාවිතාවය කීයද? :confused::confused:
     
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    බකිංහැම් මාලිගාවේ එක පැත්තක තියනවලු කාමර සෙට් එකක් 101 ඉඳලා 550 වෙනකං නොම්මර ගහපු,... ආහ්.. කියන්න බැරුව ගියානේ, අපේ ටොමල්ජිත් මේ ලඟදි ගිහින්නේ ඒ පැත්තේ,..:P:P මිනිහට දවසක් එහෙ ඉන්නත් වෙලාලු,.:shocked:. ඉතින් ටොමා අර කාමරේක තමයි නැවතිලා ඉඳලා තියන්නේ,:baffled: ටොමා අහඹු විදියට මේකෙන් කාමරයක් සිලෙක්ට් කර ගත්තනම්,.. කාමර අංකය 1, 2, 3 වලින් පටන් ගන්න 4, 5, 6 වලින් ඉවර වෙන එකක් වීමේ සම්භාවිතාවය කීයද? :confused::confused:

    1/15 harida manda:)