Masa thunaka mahansiyak dawasa thunakin iwara karala eth labu sathuta seemithai.... Mata dukai..... ai e ?




ehema thamai macho innna wenne..... kochchara mahansida kiyanawa nam.... mage keyboard eken type karaddi thawa thawa type karannama aasa hithenawa.....කවුද බං මේ ඩයල් එක,....ආවනම් දෙන දෙයක් කාල, වෙන දෙයක් බලා ගෙන ඉඳිං..
![]()
ඔක්කොම අලුතෙන් ගත්තාබඩුම තමයි..ටීවි කාඩ් එකෙන් හොඳට ටීවි පේනවද?
නෑ බං 9 පාරක් පනින්න ඕනා!
TV කාඩ්! පට්ට පට්ට!![]()

na ban antenna ekak ganna one!
palayan ban 8 weni para gemba wala gatte ayeth pahalata watenna na![]()






මාලුවාගේ ශරීරයේ කොටස් 3ක් තියෙනවා..
හිස, කඳ සහ වල්ගය
උගේ වල්ගයේ දිග, උගේ හිසේ දිගත් උගේ ශරීරයේ මුලු දිගින් 1/4 ක එකතුවටත් සමානයි.
උගේ කඳ කොටස උගේ ශරීරයේ මුලු දිගින් 3/4 ක් නම් සහ හිස කොටස සෙන්ටිමීටර් 4 දිග නම් මාලුවාගේ මුලු දිග?
අමාරු නෑ මේක![]()


කොහොමද බං 9ක් වෙන්නෙ,.. නෝ වේ...![]()
![]()
palayan ban 8 weni para gemba wala gatte ayeth pahalata watenna na![]()
මචන්ස් 8වෙනි පිම්මෙදි ගෙම්බා වලේ කටේ ගානටම පනිනවා මිසක් ඊට අඟලක්වත් උඩට එන්නෑ... ගෙම්බා වලෙන් ගොඩ එන්නනම් 9වෙනි පිම්ම පනින්නම් ඕනා!
![]()
