wada diya tiyenne 12 hrs nisa 7 weni geteta ena kan pirenne ne
![]()
උඹටත් ඕනේ නැති එකක් නැනේ
මම දැන් එහෙම කතාවක් කිව්වද 

මචං ඕක කොහොමටත් වෙන්නෑ නේද? වතුර මට්ටම උඩ යනවත් එක්කම නැවත් උඩ යනවා නේද?(නැව වතුරෙ පාවෙන හින්දා)![]()

ඔව් ඉතිං 

බැංකුවට ගියා චෙක් එකක් මාරු කරන්න, එදා එතන හිටියේ, හිටපු ගමන් උතුර දකුණ මාරුවෙන පොරක්,
මේකා රුපියල් සත මාරු කරල තමයි දෙන්නේ,
ටොමත් හදිස්සියට ගනන් කරන්නේ නැතුව අරගෙන ගිහින්,
යන ගමන් ටොමාට සීනි බෝලයක් කන්න හිතිල
(මූ නිකන් පොඩි එකා වෙන්න යනවනේ) ඉතින් ශත 5ක් දීල සීනි බෝලයක් අරගෙන බලනකොට තමයිලු දැක්කේ මාරු කරපු චෙක් එක වගේ හරියටම දෙගුනයක් තියනව කියල...

un ekai ban karala thiyenne dan hadala dunna lolado jepa mage BitMeTv acc ekata romanian ekek log wela lu banun ekai ban karala thiyenne dan hadala dunna lol

Ela ela
umbe login eka kohomada uoota giye!![]()

ado jepa mage BitMeTv acc ekata romanian ekek log wela lu banun ekai ban karala thiyenne dan hadala dunna lol

අතේ තිබ්බ ගාන/2ඔන්න දවසක් ටොමල්ජිත්බැංකුවට ගියා චෙක් එකක් මාරු කරන්න, එදා එතන හිටියේ, හිටපු ගමන් උතුර දකුණ මාරුවෙන පොරක්,
මේකා රුපියල් සත මාරු කරල තමයි දෙන්නේ,
ටොමත් හදිස්සියට ගනන් කරන්නේ නැතුව අරගෙන ගිහින්,
යන ගමන් ටොමාට සීනි බෝලයක් කන්න හිතිල
(මූ නිකන් පොඩි එකා වෙන්න යනවනේ) ඉතින් ශත 5ක් දීල සීනි බෝලයක් අරගෙන බලනකොට තමයිලු දැක්කේ මාරු කරපු චෙක් එක වගේ හරියටම දෙගුනයක් තියනව කියල...
![]()
මෙන්න මේකයි ප්රශ්නය : ටොමා මාරු කරපු චෙක් එකේ ගාන කීයද??![]()

ඔන්න දවසක් ටොමල්ජිත්බැංකුවට ගියා චෙක් එකක් මාරු කරන්න, එදා එතන හිටියේ, හිටපු ගමන් උතුර දකුණ මාරුවෙන පොරක්,