පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    XXX

    1st num = 3
    2nd num = 10
    3rd num = 3

    total possible rooms=3x10x3=90
    total rooms = (550+1)-101=450
    90/450=1/5 :)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න වරායක නැවක් නවත්තල තියෙනවලු.ඒකෙ පැත්තකින් ගැට 10 ක් දාපු කඹයක් එල්ලී එල්ලී තියෙනවලු.ඒ ගැට දාල තියෙන්නෙ අඟල් 12 පරතරයකින් ඒකෙ අන්තිම ගැටේ මුහුදේ ගැවෙනවා.වඩදිය නිසා මුහුදෙ වතුර මට්ටම පැයකට අඟල් 4 ගානේ වැඩිවෙනවා නම් ලණුවේ යට ඉඳන් 7 වෙනි ගැටේ වෙනකන් වතුර මට්ටම එන්න කොච්චර වෙලා යනවද ? (ඉතා ඉක්මනින් පිළිතුරු දීමෙන් භයානක ප්‍රතිපල වලට මුහුණ පෑමට සිදුවනු ඇත)
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10271935 said:
    ඔන්න වරායක නැවක් නවත්තල තියෙනවලු.ඒකෙ පැත්තකින් ගැට 10 ක් දාපු කඹයක් එල්ලී එල්ලී තියෙනවලු.ඒ ගැට දාල තියෙන්නෙ අඟල් 12 පරතරයකින් ඒකෙ අන්තිම ගැටේ මුහුදේ ගැවෙනවා.වඩදිය නිසා මුහුදෙ වතුර මට්ටම පැයකට අඟල් 4 ගානේ වැඩිවෙනවා නම් ලණුවේ යට ඉඳන් 7 වෙනි ගැටේ වෙනකන් වතුර මට්ටම එන්න කොච්චර වෙලා යනවද ? (ඉතා ඉක්මනින් පිළිතුරු දීමෙන් භයානක ප්‍රතිපල වලට මුහුණ පෑමට සිදුවනු ඇත)

    :nerd::nerd::nerd:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10271935 said:
    ඔන්න වරායක නැවක් නවත්තල තියෙනවලු.ඒකෙ පැත්තකින් ගැට 10 ක් දාපු කඹයක් එල්ලී එල්ලී තියෙනවලු.ඒ ගැට දාල තියෙන්නෙ අඟල් 12 පරතරයකින් ඒකෙ අන්තිම ගැටේ මුහුදේ ගැවෙනවා.වඩදිය නිසා මුහුදෙ වතුර මට්ටම පැයකට අඟල් 4 ගානේ වැඩිවෙනවා නම් ලණුවේ යට ඉඳන් 7 වෙනි ගැටේ වෙනකන් වතුර මට්ටම එන්න කොච්චර වෙලා යනවද ?

    18 harida manda:)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    සිංහළයා;10271935 said:
    ඔන්න වරායක නැවක් නවත්තල තියෙනවලු.ඒකෙ පැත්තකින් ගැට 10 ක් දාපු කඹයක් එල්ලී එල්ලී තියෙනවලු.ඒ ගැට දාල තියෙන්නෙ අඟල් 12 පරතරයකින් ඒකෙ අන්තිම ගැටේ මුහුදේ ගැවෙනවා.වඩදිය නිසා මුහුදෙ වතුර මට්ටම පැයකට අඟල් 4 ගානේ වැඩිවෙනවා නම් ලණුවේ යට ඉඳන් 7 වෙනි ගැටේ වෙනකන් වතුර මට්ටම එන්න කොච්චර වෙලා යනවද ? (ඉතා ඉක්මනින් පිළිතුරු දීමෙන් භයානක ප්‍රතිපල වලට මුහුණ පෑමට සිදුවනු ඇත)

    මචං ඕක කොහොමටත් වෙන්නෑ නේද? වතුර මට්ටම උඩ යනවත් එක්කම නැවත් උඩ යනවා නේද?(නැව වතුරෙ පාවෙන හින්දා):eek: