පුලුවන් ජගතෙක් මෙක කියන්න බලන්න
විලක් මෑද නෙලුම් මලක් තියනව. ඒ මල හෑම විනාඩියෙම දෙගුනයක් ලොකු වෙනව. පෑය එකකදි මල විල තරමට ලොකු වෙලා. මල විල වගෙ 1/2 වුනෙ මොන විනාඩියෙද?
උදා:- විනාඩි 15
විනාඩි 60




විනාඩි 20 di ......
පුලුවන් ජගතෙක් මෙක කියන්න බලන්න
විලක් මෑද නෙලුම් මලක් තියනව. ඒ මල හෑම විනාඩියෙම දෙගුනයක් ලොකු වෙනව. පෑය එකකදි මල විල තරමට ලොකු වෙලා. මල විල වගෙ 1/2 වුනෙ මොන විනාඩියෙද?
උදා:- විනාඩි 15
විනාඩි 60




issellama ekek karanawa ekak (1st one) dala...... ita passe anith eka anith eka(2nd one) dala ... parana eka(1st one) udin dala karanawa......... ita passe eka(2nd one) kanapita gahala...... parana eka (1st one) udin daalaa karanawa....... AIDS thiyenne 1st eke eka side ekaka witharai....![]()


විනාඩි 20 di ......
හොදටම පරක්කු වෙලා ලමයි 4 දෙනෙක් පාසලට එනවා ඈතුල් වෙනකොටම මෙ අයව නවත්වගන්න මුල්ගුරුවරය වෙවෑලත් කරකව කරකව ප්‍රමාද උනෙ මොකද කියලා අහනවා ,කලබල උන ලමයින්ගෙන් එක්කෙනෙක් පෑනල කියන්වා සර් එනකොට බස් එකෙ රොදෙක හුලන් ගියා කියලා මුල්ගුරුතුමා මෙක විස්වාස කරන්නෙ නෑහෑ ලමයින්ගෙන් එකම එක ප්‍රශ්නයක් අහලා දෙන ගන්නවා මුන් ඔක්කොම දෙනා කිව්වෙ බොරුවක් බව
…
…මුල්ගුරුතුමා අහපු එකම එක ප්‍රශනය මොකකද ???
Dannawa eka nam..හොදටම පරක්කු වෙලා ලමයි 4 දෙනෙක් පාසලට එනවා ඈතුල් වෙනකොටම මෙ අයව නවත්වගන්න මුල්ගුරුවරය වෙවෑලත් කරකව කරකව ප්‍රමාද උනෙ මොකද කියලා අහනවා ,කලබල උන ලමයින්ගෙන් එක්කෙනෙක් පෑනල කියන්වා සර් එනකොට බස් එකෙ රොදෙක හුලන් ගියා කියලා මුල්ගුරුතුමා මෙක විස්වාස කරන්නෙ නෑහෑ ලමයින්ගෙන් එකම එක ප්‍රශ්නයක් අහලා දෙන ගන්නවා මුන් ඔක්කොම දෙනා කිව්වෙ බොරුවක් බව
…
…මුල්ගුරුතුමා අහපු එකම එක ප්‍රශනය මොකකද ???


මම ඕකට ත්‍රෙඩ් එකකුත් දැම්මාහොදටම පරක්කු වෙලා ලමයි 4 දෙනෙක් පාසලට එනවා ඈතුල් වෙනකොටම මෙ අයව නවත්වගන්න මුල්ගුරුවරය වෙවෑලත් කරකව කරකව ප්‍රමාද උනෙ මොකද කියලා අහනවා ,කලබල උන ලමයින්ගෙන් එක්කෙනෙක් පෑනල කියන්වා සර් එනකොට බස් එකෙ රොදෙක හුලන් ගියා කියලා මුල්ගුරුතුමා මෙක විස්වාස කරන්නෙ නෑහෑ ලමයින්ගෙන් එකම එක ප්‍රශ්නයක් අහලා දෙන ගන්නවා මුන් ඔක්කොම දෙනා කිව්වෙ බොරුවක් බව
…
…මුල්ගුරුතුමා අහපු එකම එක ප්‍රශනය මොකකද ???




මම ඕකට ත්‍රෙඩ් එකකුත් දැම්මා[/QUOඨ්E]
…
සමාවෙන්න ඔනෙ …අවන්කවම මම දෑක්කෙ නෑහෑ .ඔන්නම් මම මෙක මකලා දාන්නම්
4යිඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් තියෙනවා.එම සංඛ්‍යාවයි ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දෙක මාරු කරල එන සංඛ්යාවෙයි අතර වෙනස 36 ක් නම් මුල් සංඛ්‍යාවේ ඉලක්කම් දෙක අතර වෙනස කීයද?
![]()
නෑ නෑ මේකම නෙමෙයි දැම්මේ. මකන්න ඕනේ නෑ…
සමාවෙන්න ඔනෙ …අවන්කවම මම දෑක්කෙ නෑහෑ .ඔන්නම් මම මෙක මකලා දාන්නම්