පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Oct 22, 2009
4
0
0
පලවෙනි ගැටළුවට උත්තරේ..... මුලින්ම රොටි තැටි 2 රොටි 2ක් පුච්චනව රොටි 2කේ දෙපැත්තම පිච්චිලා ඉවරවෙනකොට විනාඩි 2ක් ඉවරයි ඊට පස්සෙ එක තැටියක් උඩින් රොටිය තියල රත්වෙච්ච අනිත් තැටිය රොටිය උඩින් තියනව ඒ විනාඩිය ඇතුලත රොටියෙ පැති 2ම පිච්චෙනව එතකොට විනාඩි 3ට රොටි 3ම පුච්චල ඉවරයි....
 
Oct 22, 2009
4
0
0
ගැටළු අංක 1
][/FONT]

පලවෙනි ගැටළුවට උත්තරේ..... මුලින්ම රොටි තැටි 2 රොටි 2ක් පුච්චනව රොටි 2කේ දෙපැත්තම පිච්චිලා ඉවරවෙනකොට විනාඩි 2ක් ඉවරයි ඊට පස්සෙ එක තැටියක් උඩින් රොටිය තියල රත්වෙච්ච අනිත් තැටිය රොටිය උඩින් තියනව ඒ විනාඩිය ඇතුලත රොටියෙ පැති 2ම පිච්චෙනව එතකොට විනාඩි 3ට රොටි 3ම පුච්චල ඉවරයි.... :cool:
 
shehan360

Member
Jun 20, 2008
195
6
0
මචන් 3 වෙනි ප්‍රශ්නෙට උත්තරෙ ටිකක් සෑකයි. නෙට් එකෙක් බලුවම කියන්නෙ ද්‍රෑව වලත් ගුරුත්වජ ත්වරනය 9.83 කියල. අනිත් තෑන් වෙල 9.63 ලු

Answer ekak deepiyaw
 
Nov 24, 2008
14,813
575
0
78
පලවෙනි ගැටළුවට උත්තරේ..... මුලින්ම රොටි තැටි 2 රොටි 2ක් පුච්චනව රොටි 2කේ දෙපැත්තම පිච්චිලා ඉවරවෙනකොට විනාඩි 2ක් ඉවරයි ඊට පස්සෙ එක තැටියක් උඩින් රොටිය තියල රත්වෙච්ච අනිත් තැටිය රොටිය උඩින් තියනව ඒ විනාඩිය ඇතුලත රොටියෙ පැති 2ම පිච්චෙනව එතකොට විනාඩි 3ට රොටි 3ම පුච්චල ඉවරයි.... :cool:

පලවෙනි ගැටළුවට උත්තරේ..... මුලින්ම රොටි තැටි 2 රොටි 2ක් පුච්චනව රොටි 2කේ දෙපැත්තම පිච්චිලා ඉවරවෙනකොට විනාඩි 2ක් ඉවරයි ඊට පස්සෙ එක තැටියක් උඩින් රොටිය තියල රත්වෙච්ච අනිත් තැටිය රොටිය උඩින් තියනව ඒ විනාඩිය ඇතුලත රොටියෙ පැති 2ම පිච්චෙනව එතකොට විනාඩි 3ට රොටි 3ම පුච්චල ඉවරයි....

පලවෙනි ගැටළුවට උත්තරේ..... මුලින්ම රොටි තැටි 2 රොටි 2ක් පුච්චනව රොටි 2කේ දෙපැත්තම පිච්චිලා ඉවරවෙනකොට විනාඩි 2ක් ඉවරයි ඊට පස්සෙ එක තැටියක් උඩින් රොටිය තියල රත්වෙච්ච අනිත් තැටිය රොටිය උඩින් තියනව ඒ විනාඩිය ඇතුලත රොටියෙ පැති 2ම පිච්චෙනව එතකොට විනාඩි 3ට රොටි 3ම පුච්චල ඉවරයි....
:eek::eek::eek::eek::eek::eek: welcome 2 EK
 
sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    1රොටියේ පැත්තක් + 2 රොටියේ පැත්තක් =1min
    1රොටියේ අනිත් පැත්ත+3රොටියේ පැත්තක් =2min
    2රොටියේ අනිත් පැත්ත +3 රොටියේ අනිත් පැත්ත=3min
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මෙන්න මේකට උත්තර දීපල්ලා බලන්ඩ.:yes:
    ඔබට අයිති, එත් වෙන අය පාවිච්චි කරන දේ මොකක්ද?:confused::eek::dull::nerd::shocked::shocked::shocked:

    mama dan nidiyanda yanawa. heta logunama balamu ubala dannawada kiyala.
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙන්න මේකට උත්තර දීපල්ලා බලන්ඩ.:yes:
    ඔබට අයිති, එත් වෙන අය පාවිච්චි කරන දේ මොකක්ද?:confused::eek::dull::nerd::shocked::shocked::shocked:

    mama dan nidiyanda yanawa. heta logunama balamu ubala dannawada kiyala.

    නම
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    හොඳ එකක් කෙටුවා... මම උදේට දාන්නම්, මොකෝ මම මේක දාලා නිදාගත්තම මම ඇහැරෙන්න කලින් උත්ත්‍ර දෙන අයට හරිද වැර්දිද කියලා දැනගන්න බෑනෙ...
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    හොඳ එකක් කෙටුවා... මම උදේට දාන්නම්, මොකෝ මම මේක දාලා නිදාගත්තම මම ඇහැරෙන්න කලින් උත්ත්‍ර දෙන අයට හරිද වැර්දිද කියලා දැනගන්න බෑනෙ...
    mama godak welawata enne heta hawasa 4.30 nagiatala clz yanna one
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    " වැන්දඹුකම "....
    තමන් ජීවත් වෙලා ඉන්නකං තමන්ගේ බිරිඳ වැන්දඹුවක් වෙන්නේ නෑනේ ...මැරුණට පස්සේ තමයි වැන්දඹුවක් වෙන්නේ නේද ...ඒ හන්දා අපිට මිනිස්සු මැරිච්ච වැන්දඹු ගෑණු පෙනුනට අපේ ගෑනු මනුස්සයා ගේ වැන්දඹුකම පේන්නෙ නෑනේ....
    .
    :shocked:මේකට හිතෙන ඒවා