uropyoureteයතුරු පුවරුවේ එක යතුරු පේලියකින් ලිවිය හැකි දිගම වචනය කුමක්ද ? (ඉංග්රීසි)

යතුරු පුවරුවේ එක යතුරු පේලියකින් ලිවිය හැකි දිගම වචනය කුමක්ද ? (ඉංග්රීසි)
ඕක මට ඉස්සර මේල් එකක ආවා
ඒකනම් අමාරුයි සහෝඅලුත් නීතියක් දැම්මා.....
අන්තිම ගැටලුවට හරි උත්තරය දෙන කෙනා ඊලග ගැටලුව ඉදිරිපත් කල යුතුයි....!

hmmm eth mun uththare dila yanawa ne

hmmmmmmmmmmmmමම අහලා තියෙනවා..... වෙන කෙනෙක්ගෙන් උත්තරයක් බලාපොරෝත්තු වෙමු

යතුරු පුවරුවේ එක යතුරු පේලියකින් ලිවිය හැකි දිගම වචනය කුමක්ද ? (ඉංග්රීසි)

ටොමල්ජිත් හැර අනිත් ඔක්කොමමේක කියමු බලන්න!
ටොමල්ජිත් යපනයට යන අතරමගදි ගෑනු 7ක් ඉන්න මිනිහෙක් හමුවුනාලු. ඒ ගෑනු 7දෙනා ගාව මළු 7 ගානෙ තියෙනවලු. ඒ එක මල්ලක බළල්ලු 7 ගානෙ ඉන්නවලු... ඒ හැම බළලටම පැටව් 7 ගානෙත් ඉන්නවලු! මේ ගෑනු, මිනිස්සු, බළල්ලු ඔක්කොම ගත්තම කී දෙනෙක් යාපනයට යනවද??![]()

ටොමල්ජිත්මේක කියමු බලන්න!
ටොමල්ජිත් යපනයට යන අතරමගදි ගෑනු 7ක් ඉන්න මිනිහෙක් හමුවුනාලු. ඒ ගෑනු 7දෙනා ගාව මළු 7 ගානෙ තියෙනවලු. ඒ එක මල්ලක බළල්ලු 7 ගානෙ ඉන්නවලු... ඒ හැම බළලටම පැටව් 7 ගානෙත් ඉන්නවලු! මේ ගෑනු, මිනිස්සු, බළල්ලු ඔක්කොම ගත්තම කී දෙනෙක් යාපනයට යනවද??![]()
mama hawasata thawa ekak ahannam koooටොමල්ජිත් හැර අනිත් ඔක්කොම