පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්‍රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....;)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අඩෝ උඹ් මාව අල්ලල දුන්න නේද? :growl::growl:

    ස් ස් හිමින් කියපන් අරූට ඇහෙයි.නැතුව මමත් හොරෙන් මාරු වෙලා ආපු බව කියන්න පුලුවන්ද.මම උඹව විතරක් අල්ලලා ෂේප් වෙන්න බැලුවේ ..... ;):lol::lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10184259 said:
    ස් ස් හිමින් කියපන් අරූට ඇහෙයි.නැතුව මමත් හොරෙන් මාරු වෙලා ආපු බව කියන්න පුලුවන්ද.මම උඹව විතරක් අල්ලලා ෂේප් වෙන්න බැලුවේ ..... ;):lol::lol::lol:

    :growl::growl: :lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්‍රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....;)

    උඹ කරපු වැඩ කොහොමද බං අපි දන්නේ...:baffled::rofl:

    :lol::lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ කරපු වැඩ කොහොමද බං අපි දන්නේ...:baffled::rofl:

    :lol::lol::lol::lol::lol:

    මම නම් නෙවෙයි කෙරෙ ...:no:තොපි නිකං බබාලා වගේනේ ඔකවත් දන්නේ නැද්ද..:lol: ඒ මෝඩ වැඩෙ නිසා :sorry:මමයි උඔලයි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිකවා අදටත්.....:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්‍රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....;)

    එහෙනම් උඹ GT ටත් මෝඩයා කිව්වා නේද..:lol::lol:
    අපි දන්නේ නෑ ඔන්න බෑන් වුනොත් එහෙම...:shocked::shocked:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එහෙනම් උඹ GT ටත් මෝඩයා කිව්වා නේද..:lol::lol:
    අපි දන්නේ නෑ ඔන්න බෑන් වුනොත් එහෙම...:shocked::shocked:

    my_lips_are_sealed_green_alien_expression_sticker-p217922022511539393qjcl_400.jpg