සිංහළයා;10185059 said:ප්රශ්න නැතුව වේලෙනවා ලොක්කා...![]()
ලොක්ක ඇවිත්,....

No Chat..

සිංහළයා;10185059 said:ප්රශ්න නැතුව වේලෙනවා ලොක්කා...![]()


එක ඉරක් විතරක් පාවිච්චි කරලා මෙක හදපන් බලන්න...
![]()
එකපාරටම උත්තරේ දුන්නොත් එහෙම බලාගත්තහැකි![]()

ඒකට තාම වන්දි ගෙවනවා04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....![]()


සිංහළයා;10185261 said:හැම සිරස් ,තිරස් පේලියකම එකතුව 33 එන විදිහට මේ අංක ටික හරිගස්සපල්ලා...
http://imageshack.us/photo/my-images/853/29915670.jpg/
මෙයට ඉතා ඉක්මනින් පිළිතුරු දීම තහනම් වන අතර එසේ දුනහොත් ඒ සමගම ප්රශ්නයකුත් ඉදිරිපත් කල යුතුය...![]()
19 2 12සිංහළයා;10185261 said:හැම සිරස් ,තිරස් පේලියකම එකතුව 33 එන විදිහට මේ අංක ටික හරිගස්සපල්ලා...
![]()
Uploaded with ImageShack.us
මෙයට ඉතා ඉක්මනින් පිළිතුරු දීම තහනම් වන අතර එසේ දුනහොත් ඒ සමගම ප්රශ්නයකුත් ඉදිරිපත් කල යුතුය...![]()
සිංහළයා;10185332 said:එල එල පොඩි printing mistake එකක් උනා![]()


19 2 12
20 3 10
21 1 11


හරි හරි... මගේ ප්රින්ටරේට දාල හැදුව....![]()


11 1 21
3 20 10
19 12 2
![]()












19 2 12
20 3 10
21 1 11


සිංහළයා;10185419 said:සොරි මචන්ලා කියන්න අමතක උනා.කතිරය හැඩේටත් එකතුව 33 වෙන්න ඕනේ.
![]()






සුරා උඹ බීලද..කොහෙද බන මේකේ තිරස් සිරස් අතට 33ක් එන්නේ....![]()



පස්සේ කියන ඒවා ඔට්ටු නෑ ඔන්න...







ඕකනේ ඉතින් උත්තරේ දැම්මට පස්සේසිංහළයා;10185419 said:
සොරි මචන්ලා කියන්න අමතක උනා.කතිරය හැඩේටත් එකතුව 33 වෙන්න ඕනේ.
![]()
