04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....

අඩෝ උඹ් මාව අල්ලල දුන්න නේද?![]()

04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....![]()

සිංහළයා;10184259 said:ස් ස් හිමින් කියපන් අරූට ඇහෙයි.නැතුව මමත් හොරෙන් මාරු වෙලා ආපු බව කියන්න පුලුවන්ද.මම උඹව විතරක් අල්ලලා ෂේප් වෙන්න බැලුවේ .....![]()

04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....![]()

සිංහළයා;10184332 said:no chatකියයිද දන්නෑ.
![]()

නිකං බොරුවට කාලේ කකා ඉන්නේ නැතුව..

උඹ කරපු වැඩ කොහොමද බං අපි දන්නේ...
![]()
තොපි නිකං බබාලා වගේනේ ඔකවත් දන්නේ නැද්ද..
ඒ මෝඩ වැඩෙ නිසා
මමයි උඔලයි ඒකේ ප්රතිඵල භුක්ති විඳිකවා අදටත්.....

යකෝ ප්රශ්ණ වලට උත්තර දීහල්ලා ...නිකං බොරුවට කාලේ කකා ඉන්නේ නැතුව..
![]()

04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....![]()

එහෙනම් උඹ GT ටත් මෝඩයා කිව්වා නේද..
අපි දන්නේ නෑ ඔන්න බෑන් වුනොත් එහෙම...

බෑන් වුනොත්

එහෙනම් උඹ GT ටත් මෝඩයා කිව්වා නේද..
අපි දන්නේ නෑ ඔන්න බෑන් වුනොත් එහෙම...
සිංහළයා;10184862 said:

කියහං බලන්න .