පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :lol::growl:

    ඒකනේ ආයේ මම දාන ඒවට තොට උත්තර දෙන්න බෑ හරිද:growl::growl::lol:
    එතන එල සෙට් එකක් තියෙනවා බං

    සිරාවටම... මමත් මේ එකක් හොයද්දි මාට්ටු උනේ...:yes::yes:
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මෙන්න තව එකක්.:eek:

    රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
    එතකොට රජා කියනවා මෙහෙම:
    "උඹ මට මොකක්හරි වාක්‍යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"

    ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවා:shocked: මේකා මොකක්ද රජාට කිව්වේ:eek:
    මම ඇත්ත කිව්වොත් මාව සිංහයින්ට කන්න දෙනවා
    මම බොරු කිව්වොත් මාව ඇතුන් ලව්ව මරවනව

    ;););)
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මෙන්න තව එකක්.:eek:

    රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
    එතකොට රජා කියනවා මෙහෙම:
    "උඹ මට මොකක්හරි වාක්‍යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"

    ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවා:shocked: මේකා මොකක්ද රජාට කිව්වේ:eek:

    එංගලන්තෙ රජතුමාට කොයින්ද බං ඇත්තු. සුවර් එකටම රොබින් කියන්නෙ බොරුවක්.

    හැබැයි ඕකට මෙහෙම කියන්නත් පුළුවන්. "රජතුමනි, ඔබතුමා මාව මරන්නෙ ඇතා ලව්ව" කියලා. එතකොට රොබින් නිකන්ම නිදහස්...:lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210

    මොනවා කිව්වත් මම මැරෙන එකේ තොට ඕනෑ දෙයක් කරපන් ගල් ඉබ්බා.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එංගලන්තෙ රජතුමාට කොයින්ද බං ඇත්තු. සුවර් එකටම රොබින් කියන්නෙ බොරුවක්.

    හැබැයි ඕකට මෙහෙම කියන්නත් පුළුවන්. "රජතුමනි, ඔබතුමා මාව මරන්නෙ ඇතා ලව්ව" කියලා. එතකොට රොබින් නිකන්ම නිදහස්...:lol::lol:
    තොපිත් දාන එකේ ජෛව විවිධත්වය හොයන්න යනවනේ:growl:

    උත්තරේ හරිය කොල්ලෝ
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10186535 said:
    මොනවා කිව්වත් මම මැරෙන එකේ තොට ඕනෑ දෙයක් කරපන් ගල් ඉබ්බා.
    :lol::lol: උඹනම් ගිස්බන් වගේ
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10186535 said:
    මොනවා කිව්වත් මම මැරෙන එකේ තොට ඕනෑ දෙයක් කරපන් ගල් ඉබ්බා.

    මෙහෙම තමයි කියන්න ඇත්තේ... :baffled:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හරි කියපල්ල බලන්න 5 යි 9 අතරට දාන්න පුලුවන් ගනිත සංඛේතය මොකක්ද, උත්තරේ 5 ට වඩා ලොකු, 9ට වඩා පොඩි සංකයාවක් ගන්න පුලුවන් වෙන... :P

    එකපාරටම උත්තර දුන්නොත් බලාගෙනයි...
    :angry:
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    හරි කියපල්ල බලන්න 5 යි 9 අතරට දාන්න පුලුවන් ගනිත සංඛේතය මොකක්ද, උත්තරේ 5 ට වඩා ලොකු, 9ට වඩා පොඩි සංකයාවක් ගන්න පුලුවන් වෙන... :P

    එකපාරටම උත්තර දුන්නොත් බලාගෙනයි...
    :angry:

    .

    5<5.9<9

    ;);)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කිකිලියො එකහමාරක්, දවස් එකහාමරකදි, බිත්තර එකහමාරක් දානවනම්, එක කිකිලියෙක් දවසකට බිත්තර කීයක් දානවද...

    උත්තරේ ගත්ත හැටි හදල පෙනන්න ඕනා...