පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
9balls.png

me bola 9 lines 4 kin kapanna ;)
habai e lines continue (pana issana baa) wenna one
:P
 
dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා පස් දෙනා අතරේම කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකත් ඇතුළුව)

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා

    mulma kenage adahasata mekathi wenne eya witharai.anith aya akamethi wenawa. e langa kenatath mekama wenawa. anthimata 2k ithuru wenawa.ekedi yojanawa genakena kemathi unama 50% wenawa e nisa anthima 2na salli beda gannawa

    harida manda :confused:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    3 දෙනෙක් මෝඩ හොරුද :shocked::shocked:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mulma kenage adahasata mekathi wenne eya witharai.anith aya akamethi wenawa. e langa kenatath mekama wenawa. anthimata 2k ithuru wenawa.ekedi yojanawa genakena kemathi unama 50% wenawa e nisa anthima 2na salli beda gannawa

    harida manda :confused:
    :no:
    හින්ට්: බැක්වර්ඩ්ස් ට්‍රයි කරපන්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා පස් දෙනා අතරේම කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකත් ඇතුළුව)

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා
    :eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න වෙන එකක් එහෙනම්

    පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කර කර යනවලු

    එතනින් කළු කොණ්ඩේ තියෙන ළමයා කිව්වලු "මම කොල්ලෙක්" කියලා
    සුදු කොණ්ගේ තියෙන ළමයා කිව්වලු "මම කෙල්ලෙක්" කියලා

    අඩුමතරමින් දෙන්නගෙන් එක ළමයෙක් කිව්වේ බොරුනම් කෙල්ල කව්ද කොල්ලා කව්ද
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔක්කොම මැරෙනවද බං .:sorry:.නැත්තං අන්තිම එකා ඔක්කොම ගන්නවා..:confused:.මොකද මට හොරු හිතන විදිය තෙරෙන්නේ නෑනේ .:no:..පලි මචං පී.ඇස් කියන්නේ photo shop ද:p
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔක්කොම මැරෙනවද බං ..නැත්තං අන්තිම එකා ඔක්කොම ගන්නවා...මොකද මට හොරු හිතන විදිය තෙරෙන්නේ නෑනේ පලි මචං පී.ඇස් කියන්නේ photo shop ද

    98 : 0 : 1 : 0 : 1
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔක්කොම මැරෙනවද බං .:sorry:.නැත්තං අන්තිම එකා ඔක්කොම ගන්නවා..:confused:.මොකද මට හොරු හිතන විදිය තෙරෙන්නේ නෑනේ .:no:..පලි මචං පී.ඇස් කියන්නේ photo shop ද:p
    :no: අන්තිම දෙන්නගේ ඉඳලා හිතන් වරෙන්කෝ:dull:
    ඔව් ඔව් ෆොටෝ ෂොප්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා පස් දෙනා අතරේම කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකත් ඇතුළුව)

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා

    මුන් බලන්නෙ කොහොමද වැඩි පංගුවක් ගන්නෙ කියලා.. ඉතින් ඡන්දෙදි වැඩිමහල්ම එකාට කවුරුත් ඡන්දෙ නොදී හිටියම ඌට මැරෙන්න වෙනවා... ඊට පස්සෙ එකාටත් අත්වෙන්නෙ ඒ ඉරණමමයි... මේ විදිහට අන්තිම දෙන්නා විතරක් ඉතුරු උනාම උන් දෙන්නගෙන් වැඩිමහල් එකාට අනිවා 50% ලැබෙනව... ඉතින් ඌ කියන විදිහට බෙදාන්නවා...:eek: එහෙමද??:confused: