ඒකනේ ආයේ මම දාන ඒවට තොට උත්තර දෙන්න බෑ හරිද
එතන එල සෙට් එකක් තියෙනවා බං
සිරාවටම... මමත් මේ එකක් හොයද්දි මාට්ටු උනේ...

ඒකනේ ආයේ මම දාන ඒවට තොට උත්තර දෙන්න බෑ හරිද
එතන එල සෙට් එකක් තියෙනවා බං

සිරාවටම... මමත් මේ එකක් හොයද්දි මාට්ටු උනේ...![]()
උඹ උඩ එකට උත්තර දෙන්නේ නෑ හරිද

මම ඇත්ත කිව්වොත් මාව සිංහයින්ට කන්න දෙනවාමෙන්න තව එකක්.
රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
එතකොට රජා කියනවා මෙහෙම:
"උඹ මට මොකක්හරි වාක්යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"
ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවාමේකා මොකක්ද රජාට කිව්වේ
![]()

මෙන්න තව එකක්.

මම ඇත්ත කිව්වොත් මාව සිංහයින්ට කන්න දෙනවා
මම බොරු කිව්වොත් මාව ඇතුන් ලව්ව මරවනව
![]()

තොපිත් දාන එකේ ජෛව විවිධත්වය හොයන්න යනවනේඑංගලන්තෙ රජතුමාට කොයින්ද බං ඇත්තු. සුවර් එකටම රොබින් කියන්නෙ බොරුවක්.
හැබැයි ඕකට මෙහෙම කියන්නත් පුළුවන්. "රජතුමනි, ඔබතුමා මාව මරන්නෙ ඇතා ලව්ව" කියලා. එතකොට රොබින් නිකන්ම නිදහස්...

සිංහළයා;10186535 said:මොනවා කිව්වත් මම මැරෙන එකේ තොට ඕනෑ දෙයක් කරපන් ගල් ඉබ්බා.

උඹනම් ගිස්බන් වගේසිංහළයා;10186535 said:මොනවා කිව්වත් මම මැරෙන එකේ තොට ඕනෑ දෙයක් කරපන් ගල් ඉබ්බා.

උඹනම් ගිස්බන් වගේ

මෙහෙම තමයි කියන්න ඇත්තේ...![]()
අනිවා.මම ඔතන හිටියනම් රජාට සුද්ද සිංහලෙන් දෙකක් කියනවා....

හරි කියපල්ල බලන්න 5 යි 9 අතරට දාන්න පුලුවන් ගනිත සංඛේතය මොකක්ද, උත්තරේ 5 ට වඩා ලොකු, 9ට වඩා පොඩි සංකයාවක් ගන්න පුලුවන් වෙන...
එකපාරටම උත්තර දුන්නොත් බලාගෙනයි...![]()

තෝ ගූගල් කරා නේද,..
![]()
![]()
තෝ ගූගල් කරා නේද,..
![]()
![]()

සිංහළයා;10187017 said:ගුගල් කරන එවුන් වැඩියි දැන් මේකේ.මම වගේ උත්තර හිතල කියපල්ලකෝ![]()

මෙතන ඔක්කොම ප්රශ්න ඇතිකරල මූ මාරු![]()

ටොමල්ජිත්ගේ සීයා ප්රශ්න නැතුව බංකොලොත් වෙලා ඇති දැන් මයෙ හිතේ 