පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මම ප්‍රශ්නයක් අහන්නම් මෙකයි කතාව
    …එක ගෙදරක සහොදරයො 4 දෙනෙක් වාසය කරනවා මින් 3 දෙනෙක් තිරනය කරනවා අලුත්ම led tv එක ගන්න .tv එක ඩොලර් 3000ක් වෙනවා එ නිසා තුන් දෙනා එක්කෙනෙක් ඩොලර් 1000 ගානෙ දාලා 4 වෙනි සහොදරයට සල්ලි දෙනවා ගෙදර ගෙන්න කියල්ලා
    …4 වෙනි සහොදරයා ට්ව් එක ගන්න කඩෙට ගියාම දකිනවා tv එක සේල් දාලා දෑන් වෙන්නෙ ඩොලර් 2500ක් විතරයි .මිනිහා බොහොම සන්තොසෙන් ට්ව් එක ගෙදර ගෙනවා මිනිහගෙ සාක්කුවට ඩොලර් 500ක් යනවා ,ගෙදර ආපුවම මිනිහට ටිකක් හිතට හරි නෑහෑ ,පස්සෙ මිනිහා කල්පනා කරලා ආයි ඩොලර 100 ගානෙ 3 දෙනාට 300ක් දෙනවා .දෑන් මිනිහගෙ අතෙ ඩොලර් 200ක් ඉතුරු වෙනවා
    …දෑන් යමු අපි අපෙ ප්‍රශ්නෙට මෙ tv එක ගන්න එක සහොදරයෙකුට ඩොලර් 900යි යන්නෙ මොකද ඩොලර් 100 නෑවත හමබ උන නිසා ඉතින් 900 තුනෙන් වෑඩිකරම 2700 යි .4වෙනි සහොදරයා ගාව ඩොලර් 200 (500-300)එතකොට 2700+200=2900 එත් මෙගොල්ලො ඩොලර 3000ක් එකතු කරානෙ
    …ඉතුරු ඩොලර් 100 යට මොකද උනෙ??

    …
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    2700 කියන්නෙ TV ගාන 2500 + අරූ ගත්ත 200 ඒක අයේ එකතු කලොත් වැරදි නේ.....;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    :sorry:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC

    වචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?

    ටීවි එක ගන්න යන මුදල ඩොලර් 2500
    4 වෙනි සහොදරය මාටිය ගහන මුදල ඩොලර් 200
    සහෝදරයින් 3 දෙනාට ආපහු ලැබුනු මුදල් = 100 *3 = ඩොලර් 300

    එතකොට ඩොලර් 3000 හැදෙනවා
     
    • Like
    Reactions: khewagee

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?

    ටීවි එක ගන්න යන මුදල ඩොලර් 2500
    4 වෙනි සහොදරය මාටිය ගහන මුදල ඩොලර් 200
    සහෝදරයින් 3 දෙනාට ආපහු ලැබුනු මුදල් = 100 *3 = ඩොලර් 300

    එතකොට ඩොලර් 3000 හැදෙනවා
    ;)
    :);)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477

    :yes::yes:මේ වගේ එකක් ඉස්සර ඉඳන් වෙන විදිහකට දන්නවා...:yes:;)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?

    ටීවි එක ගන්න යන මුදල ඩොලර් 2500
    4 වෙනි සහොදරය මාටිය ගහන මුදල ඩොලර් 200
    සහෝදරයින් 3 දෙනාට ආපහු ලැබුනු මුදල් = 100 *3 = ඩොලර් 300

    එතකොට ඩොලර් 3000 හැදෙනවා

    ඔව් එත් මන් කියන විදිහටත් 3000 හෑදෙන්න ඔනෙ නෙද ??
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?

    ටීවි එක ගන්න යන මුදල ඩොලර් 2500
    4 වෙනි සහොදරය මාටිය ගහන මුදල ඩොලර් 200
    සහෝදරයින් 3 දෙනාට ආපහු ලැබුනු මුදල් = 100 *3 = ඩොලර් 300

    එතකොට ඩොලර් 3000 හැදෙනවා
    කට්ටියම නිදාගන්න යනවනෙ එනිසා උත්තරය බලමු
    …
    …මන් හිතන්නෙත් ඔයා කියනවා වගෙ වචනයෙ රෑවටිමක් වෙන්නෙ එත් මෙක මන් ඉන්න රටෙ රෙඩියො එකෙ අහපු ප්‍රශ්නයක් :yes:උත්තරයට කිව්වෙ ඩොලර 100ට වෙනදෙ කියන්න බෑහෑ කියලා
     
    • Like
    Reactions: Gouken

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    දෑන් යමු අපි අපෙ ප්‍රශ්නෙට මෙ tv එක ගන්න එක සහොදරයෙකුට ඩොලර් 900යි

    මෙතන තමයි පොඩ්ඩක් එහෙ මෙහෙ කරල තියෙන්නෙ ;)
    ටීවි එකට එක්කෙනෙක් ගෙන් 900 ක් යනව නම් ටීවි එකේ මිල 2700 ක් වෙන්න ඕනෙ
    නමුත් ටීවි එක 2500 :)

    2700 වෙන්නෙ ටීවි එකේ මිල + මාටිය ගහපු 200..ඒ කියන්නෙ මුලු වියදමයි ;)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ඒනම් මමත් යනවා.. කට්ටියටම සුභ රාත්‍රියක්... :)