කලින් දැනන් හිටියා වෙන්න ඕනා??![]()
ලාවට මතකයි වගේ තිබ්බා..ආයෙ ටෙස්ට් කරල බලල තමයි කිව්වෙ

කලින් දැනන් හිටියා වෙන්න ඕනා??![]()

2700 කියන්නෙ TV ගාන 2500 + අරූ ගත්ත 200 ඒක අයේ එකතු කලොත් වැරදි නේ.....මම ප්රශ්නයක් අහන්නම් මෙකයි කතාව
…එක ගෙදරක සහොදරයො 4 දෙනෙක් වාසය කරනවා මින් 3 දෙනෙක් තිරනය කරනවා අලුත්ම led tv එක ගන්න .tv එක ඩොලර් 3000ක් වෙනවා එ නිසා තුන් දෙනා එක්කෙනෙක් ඩොලර් 1000 ගානෙ දාලා 4 වෙනි සහොදරයට සල්ලි දෙනවා ගෙදර ගෙන්න කියල්ලා
…4 වෙනි සහොදරයා ට්ව් එක ගන්න කඩෙට ගියාම දකිනවා tv එක සේල් දාලා දෑන් වෙන්නෙ ඩොලර් 2500ක් විතරයි .මිනිහා බොහොම සන්තොසෙන් ට්ව් එක ගෙදර ගෙනවා මිනිහගෙ සාක්කුවට ඩොලර් 500ක් යනවා ,ගෙදර ආපුවම මිනිහට ටිකක් හිතට හරි නෑහෑ ,පස්සෙ මිනිහා කල්පනා කරලා ආයි ඩොලර 100 ගානෙ 3 දෙනාට 300ක් දෙනවා .දෑන් මිනිහගෙ අතෙ ඩොලර් 200ක් ඉතුරු වෙනවා
…දෑන් යමු අපි අපෙ ප්රශ්නෙට මෙ tv එක ගන්න එක සහොදරයෙකුට ඩොලර් 900යි යන්නෙ මොකද ඩොලර් 100 නෑවත හමබ උන නිසා ඉතින් 900 තුනෙන් වෑඩිකරම 2700 යි .4වෙනි සහොදරයා ගාව ඩොලර් 200 (500-300)එතකොට 2700+200=2900 එත් මෙගොල්ලො ඩොලර 3000ක් එකතු කරානෙ
…ඉතුරු ඩොලර් 100 යට මොකද උනෙ??
…

podi deyak test karanna dunne.... eka parak ekkenekta dunnahama ayeth eyata denna puluwan kochchara kalekata passeda kiyala balanna one una.... nikan labena ewane dakina dakina kenata deela damma.......
මම ප්රශ්නයක් අහන්නම් මෙකයි කතාව

kiyakinda denna puluwan wenne 
වචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?මම ප්රශ්නයක් අහන්නම් මෙකයි කතාව
…එක ගෙදරක සහොදරයො 4 දෙනෙක් වාසය කරනවා මින් 3 දෙනෙක් තිරනය කරනවා අලුත්ම led tv එක ගන්න .tv එක ඩොලර් 3000ක් වෙනවා එ නිසා තුන් දෙනා එක්කෙනෙක් ඩොලර් 1000 ගානෙ දාලා 4 වෙනි සහොදරයට සල්ලි දෙනවා ගෙදර ගෙන්න කියල්ලා
…4 වෙනි සහොදරයා ට්ව් එක ගන්න කඩෙට ගියාම දකිනවා tv එක සේල් දාලා දෑන් වෙන්නෙ ඩොලර් 2500ක් විතරයි .මිනිහා බොහොම සන්තොසෙන් ට්ව් එක ගෙදර ගෙනවා මිනිහගෙ සාක්කුවට ඩොලර් 500ක් යනවා ,ගෙදර ආපුවම මිනිහට ටිකක් හිතට හරි නෑහෑ ,පස්සෙ මිනිහා කල්පනා කරලා ආයි ඩොලර 100 ගානෙ 3 දෙනාට 300ක් දෙනවා .දෑන් මිනිහගෙ අතෙ ඩොලර් 200ක් ඉතුරු වෙනවා
…දෑන් යමු අපි අපෙ ප්රශ්නෙට මෙ tv එක ගන්න එක සහොදරයෙකුට ඩොලර් 900යි යන්නෙ මොකද ඩොලර් 100 නෑවත හමබ උන නිසා ඉතින් 900 තුනෙන් වෑඩිකරම 2700 යි .4වෙනි සහොදරයා ගාව ඩොලර් 200 (500-300)එතකොට 2700+200=2900 එත් මෙගොල්ලො ඩොලර 3000ක් එකතු කරානෙ
…ඉතුරු ඩොලර් 100 යට මොකද උනෙ??
…
වචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?
ටීවි එක ගන්න යන මුදල ඩොලර් 2500
4 වෙනි සහොදරය මාටිය ගහන මුදල ඩොලර් 200
සහෝදරයින් 3 දෙනාට ආපහු ලැබුනු මුදල් = 100 *3 = ඩොලර් 300
එතකොට ඩොලර් 3000 හැදෙනවා

20 kin

මේ වගේ එකක් ඉස්සර ඉඳන් වෙන විදිහකට දන්නවා...

වචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?
ටීවි එක ගන්න යන මුදල ඩොලර් 2500
4 වෙනි සහොදරය මාටිය ගහන මුදල ඩොලර් 200
සහෝදරයින් 3 දෙනාට ආපහු ලැබුනු මුදල් = 100 *3 = ඩොලර් 300
එතකොට ඩොලර් 3000 හැදෙනවා
කට්ටියම නිදාගන්න යනවනෙ එනිසා උත්තරය බලමුවචනයෙන් රැවටීමක් නේද වෙන්නෙ?
ටීවි එක ගන්න යන මුදල ඩොලර් 2500
4 වෙනි සහොදරය මාටිය ගහන මුදල ඩොලර් 200
සහෝදරයින් 3 දෙනාට ආපහු ලැබුනු මුදල් = 100 *3 = ඩොලර් 300
එතකොට ඩොලර් 3000 හැදෙනවා
උත්තරයට කිව්වෙ ඩොලර 100ට වෙනදෙ කියන්න බෑහෑ කියලා දෑන් යමු අපි අපෙ ප්රශ්නෙට මෙ tv එක ගන්න එක සහොදරයෙකුට ඩොලර් 900යි