පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Prothean

Member
Apr 25, 2011
866
93
0

යම් කිසි යානයක් තත්පරය සැතපුම් 139711.5 වේගයකින් පෘතුවි ගුරුත්වයෙන් මිදි
අභ්‍යවකාශයට යනවා. ගුරුත්වයෙන් මිදි මොහොතේදී පෘතුවියේ කාලය 2020/05/06 5.00 (17:00h) PM GMT +1 මෙතැන් සිට අවුරුද්දකට පසු යානයේ දක්වන කාලය කොපමණද. (යානය මේතර තුර දිගටම භාහිර ගුරුත්වයේ නොඇලි නියත වේගයෙන් යනබව සලකන්න). දැන් ග්‍රාහයකයක් අසලින් යන යානය
(ගුරුත්වජ නියතය ග්‍රාහකයේ .5G බව සලකන්න.
යානයේ ස්කන්ධය 10,000 kg ද, ග්‍රාහකයේ ස්කන්ධය 50,000 kg ද, වස්තූන් දෙක අතර ඇති විස්ථාපනය 100km ද බව සලකන්න).දැන් එම මන්දනය වූ වේගයෙන් නියතව ග්‍රාහකයේ ගුරුත්වයෙන් මිදුනු පසු ,මෙතැන් සිට යානයේ අවුරුදු 10 යකට පසු පෘතුවියේ දක්වන කාලය අවුරුදු වලින් සදහන් කරන්න. (චන්ද්‍රයා සහා අනෙකුත් අකාශ වස්තුන් හී ගුරුත්වය නොසලකා හරින්න)

සටහන : මෙය සෛද්ධාන්තික වශයෙන් සාධනය කළ යුතුයි.
ප්‍රශ්ණය දැන් හදපු එකක්. එම නිසා ගුගුල් කෙරුවට වැඩක් නැත.
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එක පාටියක සිටි මිනිසුන් සියලු දෙනාම අනික් හැමෝටම අතට අත දුන්නලු.මුලු අතට අත දීම් ගණන 105 ක් නම් පාටියේ සිටි මිනිසුන් ගණන කීයද?

    :cool::cool::cool:
    15 යි:eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    යම් කිසි යානයක් තත්පරය සැතපුම් 139711.5 වේගයකින් පෘතුවි ගුරුත්වයෙන් මිදි
    අභ්‍යවකාශයට යනවා. ගුරුත්වයෙන් මිදි මොහොතේදී පෘතුවියේ කාලය 2020/05/06 5.00 (17:00h) PM GMT +1 මෙතැන් සිට අවුරුද්දකට පසු යානයේ දක්වන කාලය කොපමණද. (යානය මේතර තුර දිගටම භාහිර ගුරුත්වයේ නොඇලි නියත වේගයෙන් යනබව සලකන්න). දැන් ග්‍රාහයකයක් අසලින් යන යානය
    (ගුරුත්වජ නියතය ග්‍රාහකයේ .5G බව සලකන්න.
    යානයේ ස්කන්ධය 10,000 kg ද, ග්‍රාහකයේ ස්කන්ධය 50,000 kg ද, වස්තූන් දෙක අතර ඇති විස්ථාපනය 100km ද බව සලකන්න).දැන් එම මන්දනය වූ වේගයෙන් නියතව ග්‍රාහකයේ ගුරුත්වයෙන් මිදුනු පසු ,මෙතැන් සිට යානයේ අවුරුදු 10 යකට පසු පෘතුවියේ දක්වන කාලය අවුරුදු වලින් සදහන් කරන්න. (චන්ද්‍රයා සහා අනෙකුත් අකාශ වස්තුන් හී ගුරුත්වය නොසලකා හරින්න)

    සටහන : මෙය සෛද්ධාන්තික වශයෙන් සාධනය කළ යුතුයි.
    ප්‍රශ්ණය දැන් හදපු එකක්. එම නිසා ගුගුල් කෙරුවට වැඩක් නැත.
    දැන් කම්මැලි ඕවා හදන්න:dull:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    දැන් කම්මැලි ඕවා හදන්න:dull:

    තර්කණය අවදි කරන්න හොද ගාණක්. ඔය ගොල්ලන්ගේ ටෙස්ටොස්ටෙරොන් උදව් වේ නේ.
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    Cool prashna dammoth hoda nadda??:cool::cool::cool:
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    15 යි:eek:

    sory machan

    x(x-1)/2 =105

    ela ela 15i

    :yes::yes::yes::cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    යම් කිසි යානයක් තත්පරය සැතපුම් 139711.5 වේගයකින් පෘතුවි ගුරුත්වයෙන් මිදි
    අභ්‍යවකාශයට යනවා. ගුරුත්වයෙන් මිදි මොහොතේදී පෘතුවියේ කාලය 2020/05/06 5.00 (17:00h) PM GMT +1 මෙතැන් සිට අවුරුද්දකට පසු යානයේ දක්වන කාලය කොපමණද. (යානය මේතර තුර දිගටම භාහිර ගුරුත්වයේ නොඇලි නියත වේගයෙන් යනබව සලකන්න). දැන් ග්‍රාහයකයක් අසලින් යන යානය
    (ගුරුත්වජ නියතය ග්‍රාහකයේ .5G බව සලකන්න.
    යානයේ ස්කන්ධය 10,000 kg ද, ග්‍රාහකයේ ස්කන්ධය 50,000 kg ද, වස්තූන් දෙක අතර ඇති විස්ථාපනය 100km ද බව සලකන්න).දැන් එම මන්දනය වූ වේගයෙන් නියතව ග්‍රාහකයේ ගුරුත්වයෙන් මිදුනු පසු ,මෙතැන් සිට යානයේ අවුරුදු 10 යකට පසු පෘතුවියේ දක්වන කාලය අවුරුදු වලින් සදහන් කරන්න. (චන්ද්‍රයා සහා අනෙකුත් අකාශ වස්තුන් හී ගුරුත්වය නොසලකා හරින්න)

    සටහන : මෙය සෛද්ධාන්තික වශයෙන් සාධනය කළ යුතුයි.
    ප්‍රශ්ණය දැන් හදපු එකක්. එම නිසා ගුගුල් කෙරුවට වැඩක් නැත.
    ammo oka sampurna hadanna wena gaanak ne.....? balamu passe uththarayak dennam
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තර්කණය අවදි කරන්න හොද ගාණක්. ඔය ගොල්ලන්ගේ ටෙස්ටොස්ටෙරොන් උදව් වේ නේ.
    කාලෙකින් ඕක අවදි කලේ නෑ දැන් අවදි උනොත් කරදරයක් වෙයි:dull:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    කාලෙකින් ඕක අවදි කලේ නෑ දැන් අවදි උනොත් කරදරයක් වෙයි:dull:

    දුම්බොනකොට මොළය මොට්ට වෙනවා. :D
    chess අතක් අදින්න online එකේ.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ඔන්න එහෙනම් තව එකක්...;)

    කාමරයක් ඇතුලෙ බල්බ් 3ක් තියෙනවලු... ඒවයෙ ස්විච් 3 තියෙන්නෙ කාමරය එලියෙන්ලු... මොන ස්විච් එක මොන බල්බ් එකේද කියලා දන්නෙ නැහැල්ලු... කාමරය එලියෙ ඉදන් ලයිට් එකක් දැම්මම ඒක පත්තුවෙනවද බලන්න කාමරය ඇතුලට යන්නම ඕනලු... හැබයි කාමරය ඇතුලට එකම එක පාරක් විතරයිනම් යන්න පුළුවන්, එක එක බල්බ් එකට අදාල ස්විච් එක අඳුනගන්නෙ කොහොමද???:confused::confused::confused:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    uththre sulu wena ekak da? mata prashnayak thiyenawa abyawakaashayata giyahama kaalaya wenas wenawada?

    විසදන්න. එතකොට හම්බ වේවි.
    නමුත් මේ සදහා භෞතික විද්‍යාව පිළිබදව හොද දැනුමක් ඕනේ.