පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න හොඳම හෝඩුවාව:yes::yes:


    භෞතික දෙයක් නෙවෙයි
    :eek: අනේ මම දන්නේ නෑ බං අනිත් ඔක්කොම ගාව හැම දේම තියෙනවා වගේ අපේ ඇර
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් තොපි මෙතන චැට් කරනවද? කවුරුහරි හොද පුරශ්නයක් දාපන්කො...:)

    අහලා තියෙන්නේ බොල ...උත්තර දීපීය....
    5.gif
    .
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මමත් ප්‍රශ්නයක් අහන්නද....

    ඔන්න තමන්ගේ ගෑණිගේ දකින්න බැරි ඒත් අනිත් ඔනම ගෑණු කෙනෙක්ගේ දකින්න පුලුවන් දේ මොකක්ද ...

    මෙකට ඔන වෙන්නේ සාමාන්‍ය දැනීම විතරයි ඔන්න භෞතික විද්‍යාව රසායන විද්‍යාව දැනුම ඔනේ නෑ

    ලස්සන

    :confused::confused::confused:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    අපිට අනිත් ගෑනුන්ගෙ මිනිහව පේනව.. හැබැයි අපේ ගෑනිගෙ මිනිහව බලන්න කන්ණාඩිය ගාවට යන්න ඕනා එහෙමද?? :D